Back to the future!


ඉහත නමින් යුතු චිත්‍රපට මාලාව මේ දිනවල සෙනසුරාදට ඕස්ට්‍රේලියානු රූපවාහිනි නාලිකාවක නැවත යනවා. පමණටත් වඩා නරඹා තියන නිසා මා නම් බලන්නේ නැහැ. හැබැයි සර්වකාලීන රසයක් තියන කතා පෙළක්. එහි ප්‍රධාන චරිතය වන මාර්ටි ට රඟපාන මයිකල් ජේ ෆොක්ස් මා කැමති වර්ගයේ නළුවෙක්. අද මයිකල් කියුවම මතක් වෙන්නේ පාර්කින්සන් රෝගයෙන් පීඩා විඳින අයෙකු පමණක් නොවේ, එම රෝගය ගැන පර්යේෂණ වලටත් උදවු කරන අයෙක්ව. මයිකල්ට මේ රෝගය තියනවා කියල දැනගෙන තියෙන්නේ 1991 වසරේදී. ඔහු තමන්ට එම රෝගය තියනවා කියල මහජනයාට කියුවේ 1999 වසරේදී. එතැන් පටන් ඔහු රෝගයට පිළියම් හොයා ගැනීමේ පර්යේෂණ වලට උදවු කරන ක්‍රියාකාරිකයෙක්.

මට මයිකල්ව හා එම චිත්‍රපට මාලාව මතක් වුනේ මගේ පරණ සටහනක් දැකීමෙන්. 

 

 

Advertisements

7 Comments

Filed under Social

7 responses to “Back to the future!

  1. ඉඩක් ලැබුණ දාක බලන්න ඕනේ..කොහොමද වෙසක් එහෙම රය්ගම් …? අපි නම් සෙලිබ්‍රේට් කරා..එනි වේ හැපී වෙසක් සහෝ … 😀

    • මොන වෙසක්ද ශේර්මි? එතරම් දෙයක් කළේ නැහැ. මටත් ආරංචියි හොඳට වෙසක් සැමරුවා කියල. ඔබටත් ආලෝකමත් වෙසඟක් මිත්‍රයා!

  2. බලන්න අවස්ථාවක් උදාවෙලා නෑ රයිගම්.. ඒත් ඔබ මේ කතාව ඉතා කෙටියෙන් මෙතැන කිව්වේ කුමක් හෝ යටි අරුතක් ඇතිවයි. තාම ඒ යටි පෙළ නොවැටහුණි.

  3. Kenji @ Japan

    ගිය අවුරුද්දෙ ඔබ ලියු එම ලිපිය එදාටත් වඩා අදට ගැලපෙනව.
    සමහර විට ලබන අවුරුද්දෙ මෙයටත් වඩා වටිනාකම් ලැබෙන සිදුවීම් වෙයි කියල හිතෙනව.
    නැවත සිහි කැදවීමට තුති.!

  4. Anonymous

    “Back to the Future” rings a bell! හරියටම කියන්න බෑ. බලමු.

    • “Back to the Future” rings a bell! හරියටම කියන්න බෑ. බලමු.

      මම මගේ ජීවිතේට ඇනෝ කමෙන්ට් එකක් දාලා නෑ මචං. මේක ඇනෝ ගියාම මම පුදුම වුනා. බැලින්නම් මට අර වර්ඩ්ප්‍රෙස් ෆෝම් එක පුරවන්න තිබිලා, සයින් ඉන් වෙලා ඉඳලා නැති නිසා ඇනෝ ගිහින්. 😀

      • ගණන් ගන්න එපා මචං. ඔය කොහොම ආවත් උඹ ලියන විදිහේ වෙනසක් නැහැනේ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s