අල්පේච්ච ජීවිතය නොහොත් lavish behavior!


අප සමහර වේලාවට හිතනවා මේ අප දකින්නේ ලෝකේ කොහෙවත් නැති දේවල්, මේවා නම් වෙන්නේ ලෝකේ විනාසෙට කියලා. ලෝකය සාපේක්ෂ තැනක්. කොහෙත් හොඳ නරක තියනවා. එහෙම වුනත් නරකට ප්‍රධාන තැනක් සමාජයේ ලබාදීම හැම තැනම කෙරෙන්නේ නැහැ.

මා හැමදාම හිතන දෙයක් තමා ලෝගු පොරවාගත් මිනිසුන් ලෝකේ කොහෙත් එකයි කියන එක. කුඩා කාණ්ඩයක්  හැරුන කොට අනෙක් සේරම දෙනා වෙනත් වෘත්තීය කුසලතාවයක් නැති නිසා, ජීවිකාව ගෙන යන්න මාර්ගයක් මෙයින් පාදා ගන්නවා. ඒ අතර ඉන්න කාමාතුරයන් ගාණ සාමාන්‍ය සමාජයේ ඉන්නා ප්‍රතිශතයට වඩා වැඩිද කියලත් මට හිතෙනවා. කොහොමත් කාලා බීලා  ව්‍යායාමයක් නැතුව ගෙවන ජිවිතයකට ඉතිරි වන්නේ රති ක්‍රීඩාව විතරයි. මේවාට වැඩිපුරම අල්ලා ගන්නේ කුඩා දරුවන් වීමට හේතු වෙලා තියෙන්නේ, ලෝගු වලට වහන් වී ඉන්න කාමාතුරයන්ට දෙමාපියන්ගේ තියන අසීමිත භක්තියත්, ඔවුනට කිසි අපහසුවක් නැතුව දරුවනට ලංවීමට ඇති හැකියාවත්. මේ ගැන මා ඕනේ තරම් ලියා තියනවා. නිකමට පහත ප්‍රවුර්තිය කියවන්න. මෙය එක ආගමකට, රටකට හෝ ජනකායකට සීමා වෙච්ච දෙයක් නොවේ. කොහෙත් හරි වැස්ස!

http://www.news.com.au/world-news/thai-buddhist-monks-criticised-for-lavish-behavior/story-fndir2ev-1226665311506

 

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “අල්පේච්ච ජීවිතය නොහොත් lavish behavior!

  1. අයියෝ මේක මැද පිළිවෙත නේ. කාම සුඛල්ලිකානු යෝගයට තව කොච්චර දේවල් ඕනැද?

    • මේ මැදුම් පිළිවෙත අයිති වෙන්නේ ලිංගික ක්‍රියා වලට විතරද කකා? ඒ කියන්නේ මද වශයෙන් ඒ ක්‍රියා වල නියැලෙනවා කියන එක නොවේ, කොස් කොටයක හෝ මැදට ඒ ක්‍රියා කරනවා කියන එක. ඒ අතින් නම් සියලු ආගම් වල ලෝගු කාරයන් මැද පිළිවෙත හරියට අනුගමනය කරනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s