But dreams come slow and they go so fast!


පසුගිය දවස් කීපයේ වැඩිපුර හිටියේ වාහනයේ. දවසකට සාමාන්‍යයෙන් කිලෝමීටර හත්සියයක් විතර කාල් ගාල තිබුනා. උඩින් යනවාට වටා බිමින් යාමට මා නම් කැමතියි. ලෝකේ තියෙන්නේ මොනවාද කියල හැඟීමක් හෝ එනවා. හැබැයි එක දිගට දවස් කීපයක්ම මේ වගේ කාල් ගාන එක වෙහෙසකරයි.  විශේෂයෙන්ම රියදුරු අසුනේ නොයින්න කට්ටියට.

පාර දෙපැත්තේ තියන කුඹුරු විතරක් නොවේ, මේ දිනවල වැටෙන වර්ෂාව නිසා හැදුන දිය කඩිතිත්, ශීත සමයේ අවසානයේ ඉන්න දළුලන තණ පඳුරුත් පරිසරයට චමත්කාරයක් එක්කලාට අමතරව, මාව අතීතයටත් අරගෙන ගියා. හැබැයි වෙනදා දැනෙන චමත්කාරජනක සිතිවිලි වෙනුවට දොම්නස් හැඟීම් පමණයි තිබුනේ.

 ඊයේ උදේ වාහනය අද්දන කොට රේඩියෝවේ වාදනය වුන මේ ගීතය, මට වෙනදා එම ගීතයම අහන කොට නොදැනෙන අරුතක් එම මොහොතට එක් කළා. මෙවැනි අරුත් අප තේරුම් ගන්නා අවස්තාව වෙනකොට,  අප ප්‍රමාද වැඩියි ගොඩක් වෙලාවට. 

“Let Her Go” (http://www.azlyrics.com/lyrics/passenger/lethergo.html)

Well you only need the light when it’s burning low

Only miss the sun when it starts to snow

Only know you love her when you let her go

Only know you’ve been high when you’re feeling low
Only hate the road when you’re missin’ home
Only know you love her when you let her go
And you let her go

Staring at the bottom of your glass
Hoping one day you’ll make a dream last
But dreams come slow and they go so fast

You see her when you close your eyes
Maybe one day you’ll understand why
Everything you touch surely dies

But you only need the light when it’s burning low
Only miss the sun when it starts to snow
Only know you love her when you let her go

Only know you’ve been high when you’re feeling low
Only hate the road when you’re missin’ home
Only know you love her when you let her go

Staring at the ceiling in the dark
Same old empty feeling in your heart
‘Cause love comes slow and it goes so fast

Well you see her when you fall asleep
But never to touch and never to keep
‘Cause you loved her too much
And you dived too deep

Well you only need the light when it’s burning low
Only miss the sun when it starts to snow
Only know you love her when you let her go

Only know you’ve been high when you’re feeling low
Only hate the road when you’re missin’ home
Only know you love her when you let her go

And you let her go (oh, oh, ooh)
And you let her go (oh, oh, ooh)
Well you let her go

‘Cause you only need the light when it’s burning low
Only miss the sun when it starts to snow
Only know you love her when you let her go

Only know you’ve been high when you’re feeling low
Only hate the road when you’re missin’ home
Only know you love her when you let her go

‘Cause you only need the light when it’s burning low
Only miss the sun when it starts to snow
Only know you love her when you let her go

Only know you’ve been high when you’re feeling low
Only hate the road when you’re missin’ home
Only know you love her when you let her go

And you let her go

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “But dreams come slow and they go so fast!

  1. පද පෙළ හොයාගන්න ලැබුණේ නැද්ද රයිගම් …? සාමාන්‍යයෙන් පාළු පාරක සීරියස් සිංදුවක් දාගෙන යද්දී හිත අසරණ වෙන තැන් එනවා..ඒ වගේම හොඳ රොක් එකක් දාගෙන NFS ක්‍රමේට වහනයක් එළවද්දීත් අමුතු හැගීමක් එනවා.. රෝහණ වීරසිංහගේ ” මුතු කුඩ ඉහළන මල් වරුසාවේ ” ගීතයත් ඒ වගේ භයානක සිංදුවක්…

    සිංදුව ඇහුවා මම ..බලමු ලිරික්ස් ටික හොයාගන්න …

    • Raigama

      මෙන්න දැම්ම සහන්. මා ඒ ගැන හිතුවේ නැහැ.

    • අප අපටම කරන මුලාව , ආසාවන් පසු පස දිව යෑම , අසාවන් තෘප්ත වීමත් සමග පෙර තිබු තදියම නැතිව යාම ගැන කියවෙන ගීතයක් රයිගම්..( සමහර පද වලින් ” මොනවා උනත් අපිට ගේමක් නැහැ ඩෝ ” වගේ අදහසකුත් එනවා විටකදී )

      Staring at the bottom of your glass
      Hoping one day you’ll make a dream last
      මෙන්න මේ පද පේළියත් සමග මෙතෙක් නෙතු යොමු නොවූ නව මානයන් ගැන ඔහු උනන්දු බව පෙනුණත්

      But dreams come slow and they go so fast
      මෙයත් සමග ඔහු ජීවිතය ගැන යම් අවබෝධයකින් යුතුව බැලීමට පෙළඹී ඇති බව නේද පේන්නේ..

      You see her when you close your eyes
      Maybe one day you’ll understand why
      Everything you touch surely dies
      ඉච්චාභංගත්වයේ ස්වභාවය රයිගම්.ඇස් මානයේ තිබෙන තුරා නොදුටු මිහිර ඈත් වීමත් සමග දැනෙන අපූරුව..ඒත් සමග නැවත ජීවිතය දෙස , තමා දෙසම හැරී බැලීමක් .. ( ඒක නම් පැහැදිළි නැහැ හරියටම . ඔහු අවබෝධයෙන් යුතුව බැලීමක්ද , නැතිනම් ආසාවන් පොදි බැඳගනිමින් බැලීමක්ද කියලා )

      Well you see her when you fall asleep
      But never to touch and never to keep
      ‘Cause you loved her too much
      And you dived too deep
      කෙසේ උනත් අවසාන පද පෙළ නම් හිතට දැනෙන සුළුයි. තමා සමීපයේ ඉන්නා තෙක් මේ මිහිර නොදැනීමයි ප්‍රශ්නය …දුරස් වූ පසු හිතින් ලන් වීමට ගන්නා උත්සහායෙන් පලක් නැහැ..
      😦

      ( මම මුලින් ලිව්වේ මේක නෙවේ.. හදිසියේම ඒ සියල්ල මැකිලා ගියා අත් වැරද්දකින් )

      • සහන් ඔබ ලියල තියන මේ වචන (තමා සමීපයේ ඉන්නා තෙක් මේ මිහිර නොදැනීමයි ප්‍රශ්නය …දුරස් වූ පසු හිතින් ලන් වීමට ගන්නා උත්සහායෙන් පලක් නැහැ..) ගීතයේ සම්පුර්ණ අරුත කැටි කරනවා කියල කියන්න පුළුවන් මා තේරුම් ගන්නා ආකාරයට. වෙනස් විධියට තේරුම් දෙන්න තමන්ගේ කැමැත්තට අනුව පුළුවන්. ඔබගේ විශ්ලේෂණයට තුති.

  2. නොසිතන මානයකට සිත රැගෙන යන ගිතයක්….

    • මගේ සිතට දැනුන දෙයට සැබෑ හේතු ලියන්න බැහැ නලින්. 😦

  3. වීඩියෝ එක ලෝඩ් වෙනවා හොරයි. මේක කවුද කියන්නේ රයිගම්?

    ඇයි මම නම් ආසම ඩ්‍රයිවිං සින්දුවක් තමයි “Country Roads” – John Denver

    • මෙයා මයික් රොසෙන්බර්ග් (නැත්නම් පැසෙන්ජර්) කියන බ්‍රිතාන්‍ය ජාතික ගායකයා. මේ විකිපීඩියාව බලපන්. වැඩිය දිග ඉතිහාසයක් නැහැ. නමුත් ඔහු ටිකක් වෙනස්. http://en.wikipedia.org/wiki/Passenger_(singer)

  4. Kenji @ Japan

    දුර බැහැර ගමනක් මෝටර් රථයකින් තනියම යන විට මට සිටින එකම මිතුරා/මිතුරිය ගීතයක්.
    හැබැයි බස්/දුම්රිය වලින් දුර ගමන් යද්දී කනේ ඇබ ගහගෙන අහන ඇම්මක් නැහැ.
    හැබැයි ස්ත්‍රී/සංගීතය/මත හොද විදිය ට රස විදින්න මම තාමත් ලයික්.

    • නැන්දම්මගෙන් කචල් නැත්ද කෙන්ජි? 😀

      • Kenji @ Japan

        නැන්දම්මා බුදු වේවා කියල දොහොත් මුදුනින් වැදලා උදේ ගෙදරින් යන බෑන කෙනකුට කචල් දාන නැන්දම්මල වැඩ සිටිනවද මේ ලෝකෙ රයිගම :)?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s