දිනෙක මෙලොව කුසේ, පතමි රැඳෙන ලෙසේ!


මා මේ දිගටම ඉරිදාව පටන් ගත්තේ මේ ගීතයෙන්. ඒ මා සහභාගී වන දෙයක අංගයක් වශයෙන්. ඒ කොහොම වුනත්, මෙය මා හැමදා කැමති ගීතයක්. මට නම් හෙට නිවාඩු නැහැ. හැබැයි තව දුරටත් පරණ කරන්න බැරි දේවල් ලෝකේ තියනවා. ඒ නිසා මෙය දිගට ලියන්න හැකියාවක් නැහැ.

You’ll remember me when the west wind moves
Upon the fields of barley
You’ll forget the sun in his jealous sky
As we walk in fields of goldSo she took her love
For to gaze awhile
Upon the fields of barley
In his arms she fell as her hair came down
Among the fields of gold

Will you stay with me, will you be my love
Among the fields of barley
We’ll forget the sun in his jealous sky
As we lie in fields of gold

See the west wind move like a lover so
Upon the fields of barley
Feel her body rise when you kiss her mouth
Among the fields of gold
I never made promises lightly
And there have been some that I’ve broken
But I swear in the days still left
We’ll walk in fields of gold
We’ll walk in fields of gold

Many years have passed since those summer days
Among the fields of barley
See the children run as the sun goes down
Among the fields of gold
You’ll remember me when the west wind moves
Upon the fields of barley
You can tell the sun in his jealous sky
When we walked in fields of gold
When we walked in fields of gold
When we walked in fields of gold

Advertisements

6 Comments

Filed under Music

6 responses to “දිනෙක මෙලොව කුසේ, පතමි රැඳෙන ලෙසේ!

  1. ස්ටින්ග් ගේ කටහඬ, කටහඬක් නොව තවත් මියුසිකල් ඉන්ස්ටුමන්ට් එකක් කියලයි.. විචාරකයෝ කියන්නේ..

    • ඇත්තටම මාතලන් ලියන්න ආව දේ සම්පුර්ණ කළේ නැහැ, මැදියමට ලං වෙමින් පැවතුන නිසා. ඔහුගේ ඒ ගීත අතරිනුත්, මෙය මා කැමතිම එකක්. ඒ ගැනත්, ජිවන විලාසිතා තේරීම් ගැනත් යමක් ලියන්න හැදුවේ. කොහෙද කකාට වගේ, නිවාඩු කාටද තියෙන්නේ? 😀

  2. ඇත්තෙන්ම මම ස්ටිංගේ මේ සින්දුව අහලා තිබුනේ නෑ. මම නෝට් කරපු පළවෙනි දේ තමයි ස්ටිං එකපාරටම වයසට ගිහින් නේද කියන එක. මේ මෑතක් වෙනකල් මේකාගේ වයස කීයක් විතර ඇත්ද කියලා හිතාගන්න බැරි ගතියක් තිබ්බේ.

    ඔය වගේ පෞද්ගලික හේතුන් මත අපි ප්‍රිය වෙන සින්දු තියෙනවා තමයි. මම කියන්නේ ඔලුවේ යන ටියුන් එක කියලා ඕකට.

    • ඔන්න ඕකනේ කියන්නේ මචං, නරකක් වුනාද? මීමා නාකි වුනත්, අර මොකක්ද නාකි නැහැ කියනවා වගේ, තාමත් හැන්ඩියා නේද?

  3. Pingback: Fields of Gold-Celtic Woman Cover | hopeandloveradio

  4. Pingback: අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර | LEGACY- උ உ රු ரி ම மை ය

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s