වළාලයට ඉඩදී පලයන්නේ! Done with being a silent many!


“පොලිස් ස්ථානාධිපතිවරයාගේ මේ ක්‍රියා කලාපය ඉතාමත් පිළිකුල් සහගතයි. පොලිස් දෙපාර්තමේන්තුවට සිදු කරන ලද එම නින්දාව වෙනුවෙන් ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කොට ගැහැණියක් ද, නැතිනම් පිරිමියෙක් දැයි සොයා බැලිය යුතුයි. එමෙන්ම ආනා සෙනෙවිරත්න, ෆ්‍රෑන්ක් සිල්වා වැනි හිටපු පොලිස්පතිවරුන් ගෙන් සමන්විත කමිටුවක් මගින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සැබෑ පොලිස් නිලධාරියෙක් දැයි සොයා බැලීමක් සිදු කළ යුතුයි”.

ඔය ඉහතින් තියෙන්නේ විකල්ප ප්‍රවුර්ති අඩවියක පලවූ පුවතකින් උපුටා ගත්තක්. එයට ලින්ක් දාල ප්‍රාග්-ඓතිහාසික අදහස් ප්‍රචාරණය කරන තැන් වලට නැවත ඔබව යවන්න මට අවශ්‍ය නැහැ. මේවා මගේ බ්ලොගය බලන කිහිප දෙනාට වඩා ගොඩක් වැඩියෙන් බලන හා කියවන තැන්.

අද උදේ පුතාව ක්‍රීඩාවකට එක්කන් යන විට එබිසි රේඩියෝවේ “ලෝ රිපෝර්ට්” නමැති සතිපතා වැඩසටහනේ හොඳ සාකච්ඡාවක් කියා. ඇත්තටම දෙදෙනෙකු අතර සංවාදයක්. මේ වැඩසටහන මෙහෙයවන Damien (කෝ හරි සිංහල අකුරු ගන්න බැහැනේ) සහ සොලමන් දූපත් වල ඉහල උසාවියේ විනිසුරු වරයෙක් ලෙස සේවය කරලා පෙරලා පැමිණි ස්ටීවන් අතර තමා මේ සංවාදය ගියේ. මෙන්න ඉන් එක කොටසක්. මා පරිවර්තනයකට යන්නේ නැහැ.

Damien Carrick: In your departing speech to the High Court in Honiara the other day you talked about the prevalence of violence against women. How common is that violence?

Stephen Pallaras: It is a national sport, I regret to say, to treat women as chattels, as property, as things. It is the most degrading, debasing and disturbing element of Solomon Islands society. There have been recent, within the last 12 months, reports and figures put out by I think it’s the Department of Women’s Affairs in the Solomon Islands, which suggests that certainly more than 50%, I think it was around 58% or 59% of women who were interviewed, and they were women under 45, reported having been sexually assaulted by their husbands, by their boyfriends, by their fathers, by their brothers or by their male cousins.

The other figure that disturbed me most was that two out of five of those women indicate that they had been assaulted sexually when under the age of 15. And 50% of those had been sexually assaulted three or more times. So it wasn’t a one-off occasion, it was a lifestyle. Women and female children in the Solomon Islands are regarded, regrettably, as sexual playthings for the men, whose attitude to women is not only archaic it’s prehistoric. And I’ve had the opportunity, through the good grace of the Chief Justice who has permitted me to do this, to go around to various schools, to church groups and communities and speak to them about this issue. And what shocked me the most was in speaking to high school students, forms four, five and six, I would ask the boys to put their hand up and leave their hands up if they thought that they were in any way better than the girls. More than half kept their hands up.

And what was even more shocking is when I asked the girls the same thing—put your hand up and leave it up if you think that men are better than women—more than half the girls left their hand up. That’s the attitude that the young children in the country have. It’s barely surprising that when they get a little older that they regard women and treat them in the manner in which they do. It is a terrible, terrible problem.

There is a custom in many of the communities to pay a bride price, which…and I profess that I’m not an expert on it and I hope that I don’t make factual errors, but as I understand it it is this, that when a woman is given to a man by her family in marriage, that it is his responsibility to compensate the family of the bride by paying them…not to the woman, but by paying the family a bride price. And that could be anything really, depending on the relative wealth of the families and I suppose what value in terms of either pigs or shell money or rice or whatever is the currency, is placed upon the girl.

The attitude of the men thereafter is that ‘I can do what I like with this woman, who is now my wife, because I have paid for her and therefore she is mine’. And it’s that attitude which permeates not only the community in Malaita but in many other communities around the country, and is part of and only part of the archaic relationship between the sexes in Solomon Islands.

දේශපාලකයන් මොන වාචාල කතා කියුවත්, යහපත් පාලනයක්, පිවිතුරු හෙටක් හදනවාය කියන මේ විකල්ප වෙබ් අඩවි අඩුම ගානේ තමන් රැකවරණය ලබන බටහිර සමාජයෙන් ඉගෙන ගන්න උත්සහ ගන්නවා නම් කොතරම් අගේද?

අර මා උපුටා දක්වපු පුවතින් ඔවුන් කියන්නේ, අර “පිළිකුල් සහගත ක්‍රියා කලාපය” ගැහැණියකගේ වැඩක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පිරිමින් නම් හැමවිටම කරන්නේ සදාචාරවත් ක්‍රියා. මේ යක්කු කවද හෝ ඔය කියන ලේක් හවුස් හෝ නයිටිඑන් ආවත් වෙනසක් නම් වෙන්නේ නැහැ.

වෙනසක් සඳහා බලාපොරොත්තු තබන අතරේ, වර්තමානයේ මේ මාධ්‍ය අරක්ගත් (නැත්නම් ඔය පරලෝ සැපත් වුණ මහින්ද/කසුරි වැනි) හෝපාටුවන් වෙනුවට මොවුන් ප්‍රතිස්ථාපනය නොකර ගැනීමටත් උත්සාහයන් ගැනීම අවශ්‍ය කරුණක්. එයට ඒකීය පුද්ගලයන් වශයෙන් අපට කරන්න පුළුවන් දේ සීමිත වුවත් (මට නම් සීමිත නොවේ බින්දුවයි), මෙවන් මාධ්‍ය ජාල හරහා හෝ ඔබේ මතය ඉදිරිපත් කිරීම අවශ්‍යම යුගයක් මේ.

එයට එහාට ගිය දෙයකුත් අර සංවාදයේදී කතාවට බඳුන් වුණා. එය නම් ලෝකේ හැම රටකම ජිවත් වන අප කොයි කවුරුත් සිතා බැලිය යුතු දෙයක්. ඉන්න මා එයත් ලියන්නම්.

පලි
දේශපාලන හා යහපාලන කරුණු ලිවිම ගැන මානවිකාට මගේ සංවේගය.

Advertisements

3 Comments

Filed under Opinion, Politics, Social

3 responses to “වළාලයට ඉඩදී පලයන්නේ! Done with being a silent many!

  1. දුවගෙන ආවේ කොම්පෝස්ට් ලිපි පෙළෙහි ඉතුරු ටික බලන්නට. මේ ලිපිය දැකල ඇත්තටම බලාපොරොත්තු කඩ වුනා මිනිත්තු කිහිපයකට..
    ඔය විකල්ප ප්‍රවුත්ති අඩවිය මම දැක්කේ නැහැ, ඇත්තටම රටවැසියෝ වශයෙන් අපට මීට වඩා හොඳ රටක් බලාපොරොත්තු වෙන්නට පුලුවන්ද කියා හිතන්නට පොළඹවන එක තැනක් තමයි ඔය වෙබ් අඩවි සහ එහි පලවන කොමෙන්ටු.

    “ගැටළු හමුවේ නිහඬව ඉන්නා දහසක් දෙනාට වඩා, නැගෙන එක හඬකින් යමක් කල හැකි” බව මම විශ්වාස කරනවා.

    ගැහැණියකගේ ජීවන තත්ත්වය අද තිබෙන තැනට වඩා බිඳකින් හෝ ඉහලට යන හෙටක් උදෙසා මම ප්‍රර්ථනා කරනවා. ඒ වගේම රටක ජනතාවක ශිෂ්ට බව ඔවුන් සතුන්ට සහ ගැහැනුන්ට සලකන ආකාරය පෙන්නුම් කරන බවයි මගේ අදහස. මෙසේ මේ ගැන කතා කිරීම ගැන ඔබට බෙහෙවින් තුති.

    • ඔබේ ලිස්ට් එකට දරුවනුත් ඇතුලත් කරන්න අවශ්‍යයි. රූපවාහිනියේ මේ ස්ත්‍රිත්වය ගැරහුමට ලක් කෙරෙන විට එයට එක්වී හිකිස් කියන ස්ත්‍රින්ම සමාජයේ ඉන්න එක ඛේදවාචකයක්. පාරේ ඉන්න බල්ලන්ගේ (දඩා වතේ යන බල්ලන් රංචු මහපාරේ ඉඳීම වෙනම සමාජ ප්‍රශ්නයක්) වෙනුවෙන් පෙනී ඉන්න ස්ත්‍රී ක්‍රියාකාරිනියන්, සමාජයේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන වචනයක් නොකියන්නේ මොකද කියා ඔබ දන්නවාද?
      මට ස්තුති කරනට අවශ්‍ය නැහැ මානවිකා, ලංකාවේ ජනගහනයෙන් පිරිමි : කාන්තා අනුපාතය මෙන්න මෙහෙමයි;
      at birth: 1.04 male(s)/female
      0-14 years: 1.04 male(s)/female
      15-24 years: 1.03 male(s)/female
      25-54 years: 0.96 male(s)/female
      55-64 years: 0.96 male(s)/female
      65 years and over: 0.75 male(s)/female
      total population: 0.96 male(s)/female (2014 est.) (https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ce.html)

      ඉපදෙන විට පිරිමින් වැඩිපුර හිටියට බලන්න තරුණ වයස පැන්නහම වෙන දේ. කාන්තාවන් වැඩිපුර අවුරුදු ගාණක් ජිවත් වෙනවා. අර “ජෙෂ්ට කතිකාචාර්යට” නම් තවත් ඩෝන් යාවි.

      දැන් පේනවනේ “පිවිතුරු හෙටක්” හදන්නට ඔබලාට “පිරිමින්ගේ” සහයෝගයක් නැතුව වුණත් කරන්න පුළුවන්. ඉදිරි මැතිවරණ වලදී, චන්ද ලිස්ට් වල ඉන්න කාන්තාවන් හා ළමුනට එරෙහි ප්‍රචණ්ඩත්වය දක්වපු හා එවැනි අයට රැකවරණය දෙන සියල්ලන්ම අතුගා දමමු. එය කරන්න පුළුවන් පක්ෂ නොතකා ඔවුන්ට එරෙහි වීමෙන් පමණයි. ඔබලාගේ චන්ද ගාණ 50% ට වැඩි නිසා එය කරන්න පුළුවන්.

      මෙන්න වාරියපොළ චන්ද්‍රක්කගේ කතාව!
      http://www.ceylontoday.lk/59-40857-news-detail-that-ugly-wayamba-episode.html

  2. Pingback: වළාලයට ඉඩදී පලයන්නේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s