I know how hard it can get! ඔව්, ඔබේ කඳුළු පිස දමන්න!


නිකම් ඉන්න එකේ අද සින්දුවක් අහමු. දහසක් දේ ලියන්නට තිබුණත් ඒවායින් වැඩක් නැහැ. Shannon Noll කියන්නේ ඕස්ට්‍රේලියානු අයිඩොල් ප්‍රථම වැඩසටහනේ දෙවෙනි තැන ගත්තු ගායකයා. පළමු තැන දිනපු ගයි කියන්නේ ලාංකික සම්භවයක් තියන කෙනෙක්.

මා හිතන්නේ “ජාතියක්” ලෙස අපට පැවැත්මක් ඇත්තේ, ලංකාවට කොටු වීමෙන් නොවේ. අපේ ජාන ලෝකයට මිශ්‍ර කිරීමෙන්. අපේ හොඳ දේවල් තියනවා නම් අනාගතයේ බිහිවන ජාති, ආගම්, රටවල් නොමැති මනුෂ්‍ය වර්ගයාගේ “අපේ” කමත් එයින් සනිටුහන් කරන්න පුළුවන්. මා මේ කියන්නේ අදින් වර්ෂ 1000 කට පමණ එපිට අනාගතය ගැන (අපේ පැවැත්ම සහතික කර ගන්න පුළුවන් අතීතයට යාමෙන් නම් නොවේ, මේ ගමනේ වඩාත් ප්‍රශස්ත විසඳුම් සොයා යාමෙන්. ඒ ගැන මා කලින් ලියා ඇති. නැවත ලියන්නම්).

ඕවා දැනට අමතක කරමු. ඇති සෙද්දක් නැති වුණත්, මේ ගීතය මා කැමති එකක්. පුළුවන් නම් පද මාලාව සමග ගීතයට සවන් දෙන්න.

I know you’re hurting
Feels like you’re learning
‘Bout life the hard way
And it ain’t working

Seems like forever
That you’ve been falling
It’s time to move on
You’re life is calling, yeah

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta lift
You gotta lift

When you can feel your
Whole body’s aching
What’s left of your heart
It won’t stop breaking
You gotta let go
You took a hit
Time to pick up now
Move on from this

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta

Lift yourself up above all the hurt
Don’t give it
Wipe your eyes and remember
You’re better than this
Let them know
That they took their best shot
And missed
C’mon and lift

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta lift
You gotta lift

Pick up now…
Pick up now…

http://www.azlyrics.com/lyrics/shannonnoll/lift.html

Advertisements

6 Comments

Filed under Music

6 responses to “I know how hard it can get! ඔව්, ඔබේ කඳුළු පිස දමන්න!

  1. Pingback: I know how hard it can get! ඔව්, ඔබේ කඳුළු පිස දමන්න! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. තව 1000කින් මිනිස් වර්ගයා නොහිටින්නත් පුලුවන්,
    සමහරවිට වෙනත් ග්‍රහලෝකවලට පවා බෝවෙන්නත් පුලුවන්
    එහෙම නැත්නම් මෙහෙ නැතුව වෙනත් ඒවා වල ඉන්නත් පුලුවන්
    එකම ප්‍රජාවක් ලෙස ඉන්නත් පුලුවන් මීටත් වඩා ගෝත්‍රික වෙන්නත් පුලුවන්
    ඔය ඔක්කොම SF වල තියනවා, ආගම්වලට වඩා රියලිස්ටික් සමහර සයන්ස් ෆික්ශන් 😀 D D

    • හැක්, ඕව් මිනිස් වර්ගයා නොහිටින්න පුළුවන්. ඒ අපේම ක්‍රියා නිසා ම වෙන්න පුළුවන්. එතනට නොයන්නට වග බලා ගන්න පුළුවනුත් අපටමයි. මොකද සිතන්නට හැකි වෙනත් සතෙක් දැනට මෙලොව නැහැ. විශ්වයේ ඉන්නවද කියල අප දන්නෙත් නැහැ.

      මා ජාන කලවම් කරමු කියුවේ පුළුල් අර්ථයෙන්. එනම් මිනිස් දියුණුවේ ප්‍රතිලාභ අයත්කර ගන්නේ නැතුව හා ඒවාට දායක වෙන්නේ නැතුව, ආපස්සට ගිහින් අපගේ පැවැත්ම තහවුරු කර ගන්නවා කියන්නේ මුලාවක්. එය අද තිබෙන ප්‍රශ්න ගැන එතරම් අවබෝධයක් නැතුව කියන දෙයක් ප්‍රා.
      SF කෙසේ වෙතත් නිකම්ම ෆික්ෂන් නම් ඇත්ත වෙලා තියනවා නේද? 😀

      • // මීටත් වඩා ගෝත්‍රික වෙන්නත් පුලුවන්// මේ කොටස නම් ටක්කෙටම වෙනවා ඉන්දියාවෙන් ටිකක් පහලට වෙන්න තියෙන්න අර අමුතු රටේ 😀

  3. //This was never meant to be the end
    Close the book and start again///

    මේ සිංදුව මටම කීවද කියලත් හිතෙනවා. තෑන්ක්ස් අයියේ. මිලියන් ඩොලර් බේබි ෆිල්ම් එක බලලා අඩලා අඩලා නොකා නොබී නිදාගෙන ඉදලා දැන් නැගිට්ටේ, ජීවිතේ කියන්නේ හැමදාකම හිතපු දේවල් වෙනස් කරලා කපලා කුරුටු ගාලා ටිපෙක්ස් කරලා ලියාගෙන යන්න වෙන… ඒත් නොහිතන දේවල් එක පෙළට ලියවීගෙන යන හරි අමුතු පොතක්. හිලරි ස්වෑන්ක් ඒ රගපානවද නැත්තනම් ඇත්තමද කියලා හිතෙන තරම්..

    (මේක ඇදාල නැති කමෙන්ට් එකක් හොඳේ. පුළුවන් නම් Boyes dont cry ෆිල්ම් එක බලන්න )

    • හපෝ ෆිල්ම් බලල අඬනවද? එතකොට මේවා නිකම් පොර ටෝක් විතරක්ද //දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි// 😀
      කදුල නොවේ කඳුල (kandula)
      අඩලා නොවේ අඬලා (andalaa) (ගණන් ගන්න එපා පොඩි නිවැරදි කිරීමක්. මේ ඉංගිරිසියෙන් සිංහල ලිවිම මහා අවුලක් කියල මා දන්නවා). 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s