ඔබෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!


මේක ඉන්ටෙන්ෂනල් දෙයක් නොවේ. බොත්තම එබූ පසු ලියපු සියල්ල කළු කුහරයක නොපෙනී ගියා. දැන් එම සිතිවිලි යලිත් ලියන්න නොහැකියි.

අවසානයට දමපු ගීතය හා මුලට දමපු පින්තූරය  පමණක් යලි දමන්නම්.

මේ බදාදා මා  දැකපු රමණිය උදයේ දර්ශනයක්. කතාව ලියුවේ ඒ හා සම්බන්දව.  😦

IMG_20151118_072159564_HDR (2)

(නියමෙට අහස පොලව බැලන්ස් කර අරන් තියනවනේ).

ගීතය ප්‍රේමකීර්ති ලියුව මෙන්න මේක. එයටත් කතාව සම්බන්දයි. දැන් ඉතිං එය යලි ලියන්න වෙලාව නැතිවාට  අමතරව, එම සිතිවිලි එයාකාරයෙන්ම යලි කිසිදා ලියන්න බැහැ. 😦

Advertisements

12 Comments

Filed under Lifestyle, Opinion

12 responses to “ඔබෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!

  1. //ඔබෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න!//
    කාගේ සිහිනයද? 😛

    • සමාව දෙන්න ප්‍රවීනා. පොස්ට් එක නැහැ. 😦

      නැත්නම් ඔබට තේරුම් ගන්න තිබුණා කාගේ සිහිනයද කියා! 🙂

      (දමපු ගමන් කියවන්න බලාගෙන ඉන්න එක අයෙක් සිටීම ලොකු දෙයක් ලු)!

  2. රෑ එළිවෙනකම් නිදිමරාගෙන හදන ප්‍රසන්ටේෂන් වලටත් ඕම වෙනවානේ.

    • හි හි, එතකොට දැනෙන හැඟීම මට සිතා ගන්න හැකියි ඇනයෝ! හැමවිටම බැක් අප් තියා ගන්න.

  3. උඩින් තියෙන්නේ සෑහෙන්න හිතලා දමපු දිගම දිග කමෙන්ට් එකක්. කළු කුහරයක නොපෙනී ගිහින්නම් මගේ නෙමෙයි වැරැද්ද! 🙂 (මේ අවිනිශ්චිතතාව නැති තැනක් නෑනේ. ඒත් සමහර වෙලාවට මේවා ස්ථිර දේවල් නොවන බව මතක් කරගන්නකම් පොඩි දුකක් දැනෙනවා.)

    • බ්ලොග් ලිවීමේ නව මං විවර කළ රයිගම්! කියා අනාගතයේදී කියාවිද දන්නේ නැහැ. දැන් බ්ලෑන්ක් පොස්ට් දමල මේක කියන්න හැකියි. එතකොට උත්තරත් ඒ විදිහටමා දුන්නාහ හරි පහසුයි කාටත් 😀
      (මගේ පළමු දීර්ග පිළිතුර උඩින් ඇති. මේ දෙවැනි එක).

      //පොඩි දුකක් දැනෙනවා//
      එහෙනම් නැගල යන සිංදුවක් අහමු!

  4. මං නං මුලින් ලියන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ්වල. ඒ කපුටාඩොට්කොම් අකුරෙන්. ඉන් පසු ඒක වරක් දෙවරක් එඩිට් කරනවා. ඉන් පසු, එය කොළඟ විශ්ව විද්‍යාලයේ පහසුකම උපයෝගී කරගෙන යුනිකෝඩ්වලට පෙරලා, සුබස පිරික්සුම යටතේ අක්‍ෂර දෝෂ හොයා මුල් පිටපත නිවැරදි කරනවා.

    ඒ අවසාන එඩිටිං එකෙන් පස්සේ යළිිත් යුනිකෝඩ් කර, ඉන් පසුවයි බ්ලොගර් එකේ පළ කරන්නේ.

    මුල්පිටපත කම්පියුටරේත්, තව පිටපතක් යූඑස්බී ඩ්‍රයිව් එකකත්, කපුටාවලින් තියෙන නිසා, නැතිවෙන ඉඩකඩ අඩුයි.

    ඒ සමගම, පසුව මේවා මුද්‍රිත අකුරුවලට (Font Master) පෙරළා ගන්නත් ලේසියි.

    • අප්පට සිරි කියුවලු. රසික නම් නියම මෙතොඩිකලි වැඩ කරනවා වගේ. අන්න එහම තමා ඉන්න ඕනේ.

      මා කරන්නේ වෙලාවක් ලැබුනහම, WP නිව් පෝස්ට් විවුර්තකරලා එතනම ලියාගෙන යන එක. ඔය වෙන වැඩකට යන්න වුනොත්, draft එකක් සේව් කරනවා. නැත්නම් ඉතිං කෙලින්ම පබ්ලිෂ් ම තමා. පසුව කියවා එඩිට් කරනවා.

      සාමාන්‍ය යෙන් WP වල ලියාගෙන යනවිට ඔටෝ සේව් වෙනවා. ඉතිං නැති වෙන්නේ නැහැ. ඊයේ මට විවුර්ත වුනේ, කිසිදා නොදුටු අලුත්ම වර්ෂන් එකක්. එහි ඔටෝ සේව් වී තිබුනෙත් බ්ලෑන්ක් එව්වා.

      කමක් නැහැ ඔය ලියපුවා වෙන දිනෙක ආයිත් ලියවේවි. 🙂

    • මොන වධයක්ද මේ විඳින්නෙ. විජේසේකර කී බෝඩ් එක අරගෙන ගහගෙන ගහගෙන ගියා, ඕන වෙලාවට සේව් කලා (ඔටෝත් සේව් වෙනව) හරි වැරදි බැලුව පබ්ලිෂ් කලා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s