Woah, slow down.


කම්පල්සරි නිවාඩු කාලය අදින් ඉවරයි. ඇත්තටම කලින් සටහනේ කියුවා වගේ ගෙදර හිටියේ. හැබැයි නිකම් කම්මැලි කමින් නම් නොවේ.

ජීවිතය ගොඩක් ස්ට්‍රක්චර්ඩ් කරගෙන අපට බොහෝ විට දුක් විඳිනවානේ. ජීවිතය ගැන ලියන මේ වගේ බ්ලොග් පවා එවැනි අච්චු වලට දමා ගන්න උත්සහ කරන හැටි ඔබත් දකිනවා ඇති.

මා කියවන ඔර්ඩිනරි ඇඩ්වෙන්චර් ඇත්තටම මා කැමති විදිහට ලියවෙන එකක්. ඇඩ්වෙන්චර් ගැන අප හිතන්නේ සාමාන්‍ය නොවන දේවල් හැටියටනේ. මා නම් හිතන්නේ ජීවිතය කියන්නෙම ඔර්ඩිනරි නමුත් ඇඩ්වෙන්චර් එකක්.

අලුත් අවුරුද්ද කියා මහා වෙනස් කම්, පස් අවුරුදු වැඩසටහන්, නව අධිෂ්ටාන වගේ දේවල් ඇති කර ගන්න හිතන එක ටිකක් ගොන් පාර්ට් එකක්. මොකද මේවා බලෙන් ඇතිකර ගන්න බැහැ.

//What am I saying? I don’t know what I’m saying, or doing, or planning on doing. It’s all a blur, can you tell? So I guess that IS what I’m saying, and that is, that I don’t know.

Right now I need to buckle down and figure out what I’m doing. When I’m done, I’ll tackle my blogging expectations. In the mean time, I may post, I may not post.//

මේ වසරේ කරන්නේ මොනවාද කියල මටත් ලොකු පැලෑනක් නැහැ. හැබැයි ඉතිං මේ කරගෙන ආපු හැටියට වත් කරගෙන යන්න හැකි නම් එයත් ලොකු දෙයක්.

මා ලියන සටහන් කිසි දෙයක් එහෙම කලින් සිතා, ලියා, සංස්කරණය කරපුවා නොවේ. වෙලාවක් ලැබුන විට ලියවෙන, එවේලේම ලියා, ගොඩක් වෙලාවට එවෙලේම පබ්ලිෂ් කරන ඒවා. මේ වසරේත් එය එහෙමම වනු ඇති.

Ordinary Adventures

I wish this was a January goals/new years resolutions post. But it’s not. I don’t know what this is. It just came out.

zlbiojk


I recently have “returned” from my first, real blogging break. I posted about my little adventures I took over my holiday and acted as if I was back. But to be honest with you guys, I don’t know if I am.

Bigger things than “what DIY will I post about today”, or “what dreamy to-do list will I share”, has come up in my life. Nothing actually big has happened, I’m okay and all! And maybe it’s just the new year freshness, or the huge possibilities that 2016 already has in store; but I’m restless and already neck deep in stress/excitement. My mind is so cluttered and nervous that I cannot possibly fathom creating a makeup tutorial or other.

Work, possible promotions, grad school starting, errands, body modifications, cleaning…

View original post 124 more words

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “Woah, slow down.

  1. Pingback: Woah, slow down. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇක්චුවලි මo නම් කරන්නේ සැප්තැම්බර් වල මෙහෙ අලුත් අවුරුද්දයි අලුත් කැලැන්ඩර් එකයි ආවම හිතනවා මගේ අවුරුද්ද එන්නේ ජනවාරි නේ කියලා.. ජනවාරි හිතනවා මෙහෙ අයට ගානක් වත් නෑනේ මාත් සැප්තැම්බර් ම සමරනවා කියලා.. හි හි.

    දවස් සහ අවුරුදු එනවා යනවා හැම දවසකම මගේ අරමුණු දිහා බලන් වැඩ කරනවා සිම්ප්ල්

    • ඇක්චුවලි ඔමා, ඕකට අප්‍රේල් ද එකතු කර ගන්න. අර පෝය හඳ වගේම එය නම් දැන් දුරස් ඇති. සැප්තැම්බර වල ඉස්රායෙල් කාරයන් අවුරුදු සමරන්නේ කොහොමද?

      //දවස් සහ අවුරුදු එනවා යනවා හැම දවසකම මගේ අරමුණු දිහා බලන් වැඩ කරනවා සිම්ප්ල්// ග්‍රේට්, ඉට් ඉස් නොට් දැට් සිම්පල්. මෙහෙම අරමුණු දිහා බලන් වැඩ කරනවා නම් කොතරම් හොඳද ඔමා. 🙂

      • මන් ඒ ගැන ලිපියක් ලිවුවා “රොශ් හා සනා” කියලා . බ්ලොග් එකේ ඊශ්‍රායල් සoස්කෘතිය කියන ලේබල් එක යටතේ තියෙනවා අයියේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s