කතන්දර නැති පින්තූර! Don’t blame it on me!


IMG_20151128_133529348 (3)

IMG_20160119_132059415 (2)

IMG_20160217_141127250 (2)

IMG_20160217_142105827 (2)IMG_20160308_084208720 (2)

16 Comments

Filed under Photography

16 responses to “කතන්දර නැති පින්තූර! Don’t blame it on me!

  1. පිංතූර එක්ක කතන්දර කියන්න ඕන නෑ
    පිංතූරෙකට පුළුවන් තමන්ටම කතාවක් කියන්න. ඒ කතාව එක එක්කෙනාට දැනෙන විදියයි හැගෙන විදියයි වෙස්
    ඉතිං ඔව් පිංතූරයක් කියන්නෙ කතා සාගරයක්..
    කතාවක් නෑ කියල හිතන කෙනා ඉස්සරහ සද්ද නැතිව ඉන්නත් කතාවක් දකින කොට කතා දාහක් වුණත් කියන්න පිංතූරෙකට පුලුවං

  2. උප්ස්…
    මේ මොන මගුලක්ද…
    මට පිස්සු හැදිලද කොහෙද
    ව්ලැහ්………………………………………………..

  3. ඇත්තට මහේෂ් මා මෙව්වා පළ කරන්න කලින් ම ඔබ බලනවද? 🙂

  4. looked that you looked!

  5. එහෙම බලන්න පුලුවන්ය…
    වර්ඩ්ප්‍රෙස් වල එහෙම සිටුවේෂන් එක්කුත් තියේද
    කවුද දන්නෙ…
    මගෙ රෝලෙ අප්ඩේට් වුන සැණිං මං බලනව
    හැබැයි මං ‍ෆ්‍රී නං විතරයි ඉද හිටල පෝස්ට් වලට කමෙන්ට් නැති වෙන්නෙත් ඒ කාරණාව අනිත් පැත්තට වැඩ කරනකොට තමයි.. හිහි

    රයිගං අයිය කියද්දි මම පෝස්ට් එක දාපු වෙලාවයි කමෙන්ටුව දාපු වෙලාවයි බැලුවෙ.. හිහි
    කොමෙන්ටුව ලියන්න විනාඩි දෙකක් ගියා කියල හිතුවොත් මං පෝස්ටි එක බලල තියෙයි විනාඩි දෙකෙන්..
    දැං අහන්න එපා සිංදුව ගැන.. මං සාමාන්‍යෙයන් ඉංගිරිස් සිංදු බලනව අඩුයි
    බ්ලාහ්…

  6. කලින් බලන්න බැහැ මලේ. දමපු ගමන් බලපු එක සතුටුයි. මෙව්වා ලයිව් චැට්. මල්ලි නොබැලුවොත් මෙව්වා කවුරු දකින්නද, කවුරු බලන්නද?
    සිංදුව අහන්න නියමයක් නැහැ.

  7. Pingback: කතන්දර නැති පින්තූර! Don’t blame it on me! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  8. මා කැමති පින්තූර ඇතා නැතා කතන්දරවලටය!

  9. සිංහල කියවන්න නොදන්නා 5 ස් දෙනෙකු මේ සටහනට කැමති වග කියා තියනවනේ! එයම කියන කතාව මට වැදගත්!

  10. ඔය ඔපරේශන් මෙහෙ කරපු මං දන්න කෙනෙක් ගේ අත්දැකීම් මතක් වෙලා හිනා ගියා. මුලින් එයා කලේ කටට ඉබ්බෙක් දැම්මා මාස තුනකට වැඩිය කට අරින්න බෑ සුප් විතරයි බොන්න පුලුවන්..ඒකත් හරි නොගිය තැන ඊට පස්සේ අමාශය 80% කපලා දාලා කිරිදරුවෙක් වෙන්න දැගලුවා. ඒ කතාව පෝස්ට් එකක් ලියන්න තරම් දිගයි. මාත් මහත කෙනෙක් නිසා ඒ ගැන ඕනේ නෑ. මාතෘකාවට අදාලද දන්නේ නෑ අනේ.

  11. පින්තූරුවලට ගොඩක් කතා කීව හැකි. ඒ වගේම තමා ගීතවලටත්, සංගීතයටත්.

    සුදු රෝස මල් පිපිලා තියෙන්නේ ඔයාගේ ගෙදර අයිනෙද? 🙂

  12. ඔමාත් මහතද? කනවා කියුවේ කුරුල්ලෙක් වගේ නේද? එහෙනම් ප්‍රාග් එයිතිහාසික කාලේ හිටපු කුරුල්ලෙක් වගේ වෙන්න ඇති.

    මේ පොස්ට් එකට හැම මාතෘකාවක් ම අදාලයි. මට ගැලපෙන බ්ලොග් දෙකකුත් මේ නිසා හමු වුණා.

    මේ ඔය නිව් සිලන්ඩ් කාරයාගේ බඩ කපා ගන්න කතාව පෙරේද මා වැඩකරන තැන තේ වෙලාවේදී කියුව. එය මන් කියුවේ විහිළුවක් විදිහට. හැබැයි එතන තියන සිරා කතාව තමා අප කතා කෙරුවේ. ඔතන පොයින්ට් ඔෆ් නෝ රිටර්න් තියනවනේ ඔමා. එතන පසු කරපු පසුව සක්කරයා ආවත් ආපසු ගමනක් නැහැ. තියනවා. එයට විශාල පරිශ්‍රමයක් දරන්න ඕනි. මහජනතාව එයට දායක විය යුතු නැහැ.

  13. ආ ප්‍රවිනට මේ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ ගොඩක් කාලෙකට පස්සේ.

    ඇයි ප්‍රවීන, ඇස් වලිනුත් කතා ගොඩක් කියන්න පුළුවන්. සමහර වෙලාවට මන් පොටෝ ගහන කොට ඇස් විතරයි ගහන්නේ. 😉

    මේ පින්තුර කතාව යුනිවර්සල් නේ. මං ලියන වල් පල් වලට වඩා හොඳයි නේද?

    රෝස මල් පඳුර කාගේද කියන එක වැදගත් නැහැනේ! 🙂

  14. ඇයි වැදගත් නැත්තේ? කාගේ හරි නිදන කාමරේ ජනේලෙකින් මේ වගේ මල් ගොඩක් පේන එක කොච්චර නම් වැදගත් දෙයක්ද? 😛

    අපි නම් ෆොටෝ ගහනකොට ඇස් ගහන්නේ නෑ. ෆොටෝ විතරමයි ගහන්නේ. 😀

    හපොයි එහෙමත් අමතක වෙනවද? මේ බ්ලොග් එක කවදාවත් අමතක වෙන්නේ නැති එකක්. :O

  15. අන්න එහෙම කියන්න. ඔය රෝස පඳුර කෙලින්ම තියෙන්නේ අපේ නිදන කාමරෙන් එළියේ. පෙරේද උදේ පාන්දර එලියට බහින කොට දුටු විට තමා මට ඕක පොටෝ ගන්න හිතුනේ.

    මාත් ඇස් ගහන්නේ හැම පොටෝ එකක් ගන්න විටම නොවේ. සමහරුන්ගේ ඇස් දෙක දුටුවහම මුළු මුහුණම මවා ගන්න පුළුවන්.

    අමතක නැතිය කියා මා දන්නවා ප්‍රවීන. නැතිනම් මා ලියනවද? 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.