මුළු මුහුදම හඬයි, ඔබ? I just can’t stop!


IMG_1058 (2).JPG

එකම දින උදේ සහ දවස අවසානයේ දෙකක් ලිවිම දින පොතක වුවත් ටිකක් අමුතු දෙයක්. ගොඩක් කාලයකට පසු නියම නිවාඩු දිනයක් ගත කෙරුවා. මගේ ගෝශාකාරී සංගීතය දහවල් අඩු කරන්න වුණේ CEO රූපවාහිනී නරඹන්න ආපු නිසා.

අපේ ජීවිතය කියන්නේ කොම්ප්රෝමයිස් වලින් පිරි තියෙන්නක්. පෞද්ගලික ජීවිතය පමණක් නොවේ ඉන් පිටස්තර සමාජ ජීවිතය පවා මෙවැනි රීතියකට යටත්. මස් රාත්තලම ඕනේ යයි කියමින් ගෙන යන ජිවිත පමණක් නොවේ වෙනත් අරගල පවා නිමා වන්නේ ඛේදවාචක වලින්. මොකද ඕනෙම දෙයක පාර්ශව එකකට වැඩි ගණනක් හෝ අඩුම වශයෙන් පාර්ශව දෙකක් තියනවා.

එතකොට එක පාර්ශවයකට 100% ක් දුන්නු විට, අනෙක් කට්ටිය අසතුටින් නේද? එහෙම තිරසාර විසඳුම් සොයා යන්න හැකිද?

පසු වදන

ඉහතින් තියෙන්නේ මුහුදු කොටි නායකව සිටි, ඊලාම් යුද්ධයේදී මිය ගියා යයි සැලකෙන සුසෙයිගේ ගරා වැටෙමින් පැවතුන නිවස. මේක බැලූ බැල්මට සාමාන්‍ය මධ්‍යම-මධ්‍යම පාන්තික නිවසක්. යුද්ධයක් ඇතුලේ දිවි ගෙවීම, එයට සහභාගී වන කිසිම කෙනෙකුට ආසාවෙන් ඉන්න හැකි දිවියක් කියා කිසිවෙකුට සිතන්නට නොහැකියි.

මේ ගරා වැටෙමින් පැවතුන සියල්ල මා පින්තූරයට ගත්තේ සතුටකින් නොවේ. මොකද මේ චායාරූප වලට එපිටින්, මියගිය දහසක් දෙනා (හැම පාර්ශවයකම) ඉන්න වග මා දන්නා නිසා.

Advertisements

3 Comments

Filed under Opinion

3 responses to “මුළු මුහුදම හඬයි, ඔබ? I just can’t stop!

  1. අපි නං පෙරේද හැන්දෑවෙ නං වෙරළෙ නිසසලව හිටිය.. නෙලුං මල් නෙලුවට පස්සෙ.. හෙහ්

    • අන්න මලේ, ඊයේ මුහුදු ගිය මිනිසුන්ට මාළු වෙනුවට අහුවෙලා තියෙන්නේ කබරයින් කියා පත්තරේ තිබුණ! හෙහ්!!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s