මිනිසුන් වූ අප යලි පොඩි දරු දෙපල නොවේ?


ඊයේ ලියනවා කියූ පොස්ටුව අද ලියන්න නොහැකියි. සමහරවිට ඒ සටහන් පෙළ එතකින් නිම වේවි. ඒ ගැන බලමු පසුව.  මේ සටහන් කියවන පිරිස සුළු වුවත්, ඔවුන් නොකඩවා කියවීම මට සතුටක්. මාත් නොකඩවා කියවන්නේ මගේ සිත් ගත්/ගන්නා  දේවල් පමණයි.

මේ සතිය මට වැදගත් වන්නේ මොකද කියා පසුව කියන්නම්. ගිය සතියේ  මට අවශ්‍ය නොමැති නිවාඩුවක් ලැබුනා. ඒ කියන්නේ ගෙදර හිටියත් ප්‍රයෝජනවත් වැඩක් කරන්න බැරි නිවාඩුවක්. හෙට වැඩ කරන දිනයක්.

පොස්ටුවක් වෙනුවට මා ආස කරන ගීත දෙක තුනක් අහමු. එපා නම් ඒත් කමක් නැහැ.

 

 

 

Advertisements

7 Comments

Filed under Music

7 responses to “මිනිසුන් වූ අප යලි පොඩි දරු දෙපල නොවේ?

  1. Pingback: මිනිසුන් වූ අප යලි පොඩි දරු දෙපල නොවේ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    ඔබ මුල්කාලයේ කෘෂිකර්මාන්තය ගැන ලියූ ලිපි කියවන්න තවම බැරිවුනා දෙසැම්බරයෙන් පසු එවා ඔක්කොම කියවා නිම කරන්න වාසනාව උදාවේගන යනවා වගේ. ඒහෙම වුනොත් ඒ සුද්දන්ගේ පිටවීමේ ක්ෂණික වක්‍ර ප්‍රතිඵලයක්.

  3. අබේවර්ධන බාලසූරිය මගෙත් සිත්ගත් ගායකයෙක්

  4. Pra Jay

    Read

  5. මොකද ඇනේ දෙසැම්බර වලින් පසුව වෙන්නේ?

    ඔව් කියවන්න හැකි නම්. මගේ මෝඩ ආතල් සටහන් අතරට ප්‍රයෝජනවත් යමක් ලියපු සටහන් එව්වා අතර තියනවා.

  6. මගෙත් ප්‍රියතම ගායකයෙක් තමා ගුණේ.