මේ සතියේ එක දිනක් වැඩට යන විට රේඩියෝවේ ගිය මුල්ම ප්‍රවුර්තියක් වුණේ, ලංකාවෙන් ආ හය දෙනෙකු සහිත බෝට්ටුවක්, ඕස්ට්‍රේලියානු දේශසීමා රකින පිරිස් විසින් හරවා යවපු එක. මොවුන් එනවා කියා ඔත්තුව දීලා තියෙන්නෙත්, ලාංකික බලධාරීන් කියල එම ප්‍රවුර්තියම කියුව. ඒ අතරේම වසර 2013 න් පසු මෙසේ අනවසරයෙන් එන්නට හැදුව සියලුම “ලාංකික” බෝට්ටු කරුවන් නැවත හරවා යවා තියන වගත් එම පුවත මතක් කෙරුව.
අර ඔත්තු දීපු “බලධාරීන්” කියන්නේ මේ පිරිස බෝට්ටු වලට පටවන්නට මුදල් ගත් පිරිසම වෙන්න හැකිද? මේ හයදෙනත් එන්න ඇත්තේ, අප වගේ ලංකාවෙන් මෙහෙට ආපු පිරිස් කන්නේ කොහොමද, මොනවාද බොන්නේ, කරන රැකියා මොනවගේද කියා සොයා බලන්නද? වැනි පුරස්න මගේ සිතට නැගුනේ නිරායාසයෙන්.
පියවි ලෝකය කියන දේ අපට “ඇත්තටම” පෙනෙන දේ අනුව වෙනස් වනවා. ඒ කියන්නේ මා දකින පියවි ලෝකය, ඔබ දකින පියවි ලෝකයම නොවේ. ජාතිවාදය වැනි පටු මිනිසුන්ට ගරහන මූලධර්ම ඔස්සේ යන්නේ නැතිනම්, සමහරුන්ගේ මෙවැනි “පියවි ලෝකයට” මා ඇත්තටම එබී බලනවා.
අද ලියන්න කම්මැලි දිනයක්. බ්‍රයන් කොක්ස් ගැන ඔබ අහලත් ඇති, නැතුවත් ඇති. මා ප්‍රිය කරන මිනිහෙක්. භෞතික විද්‍යාඥයන් කියන්නේ මට ගොඩක් තේරුම් ගන්න හැකි පිරිසක් නොවේ (ගණිතඥයන් මට කොහොමටත් තේරුම් ගන්න බැහැ).
හැබැයි බ්‍රයන් කියන ගොඩක් දේවල් මට තේරුම් ගන්න හැකි විදිහට කියනවා. එයාට මා කැමති ඒ නිසයි. බ්‍රයන් දකින හා මා දකින මේ එකම පියවි ලෝකය, දෙකක් වන්නට පුළුවන්. හැබැයි අප දකින මේ එකම ලෝකය අතිපිහිත (සව්පදාත් නැත්නම් ඕවර්ලැප්) වන අවස්ථා වැඩියි. අන්න එය වැදගත්. එහෙම නැත්නම්, මා සිතනු ඇත්තේ , අප දෙදෙනා වෙනස් ලෝක වල ජිවත් වෙන ඇත්තන් කියා.
මා පහත උපුටා දමන්නේ මේ සඳුදා ඒබීසීයේ යන කිව්ඇන්ඩ්ඒ වැඩසටහනේ බ්‍රයන් කරුණු තුනක් පිළිබඳව දක්වපු අදහස්.
පළමු එක, අර බෝට්ටු වලින් එන අනවසර සංක්‍රමණිකයන්, හා ඔවුන්ට සලකන කෘර විදිහ හා ලෝකයේ තියන සරණාගත ප්‍රශ්නය ගැන ඔහුගේ අදහස්.
BRIAN COX: Well, I know very little about this particular story but I would say that these problems are problems across the world and in Europe we have a big problem with refugees moving out of Syria, moving out of those conflict zones, and they are problems that, I think, require global, international solutions. I think what we’re seeing everywhere – we’re seeing it in Britain, as well – is that the national states alone have difficulties dealing with problems such as this and so you’ve seen the tension in Europe. Britain voted to leave Europe partly on immigration issues. So I think that the solutions – I think, I mean, you could broaden the argument and be more philosophical about it. I wonder – we’re going to talk about other – we’ll probably talk about climate, I suspect, later. These are – global problems require global solutions and I don’t think, actually, that our institutions based on nation states are capable of dealing with these 21st century problems and you see it with refugee problems.
මේ දෙවෙනි උපුටනය, අප කවුරුත් විටින් විට, සැක සාංකා උපදවා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය හා මහජනතාව ගැන.
BRIAN COX: Well, it’s interesting now, see, because you asked two questions. You said who should we listen to but also who should make the decisions, and there is a distinction. It is absolutely clear that in a democratic society, the elected politicians make the decisions and they’re advised by a range of experts. But ultimately we live in democracies, so therefore ultimately, I suppose, it’s the people who elect the politicians, so the people make the decisions. That requires, though, an education system that functions extremely well. You need a population, for a democracy to work, that is aware of how to think, how to select information. We have a vast amount of information available to us at the moment, some from reputable sources, some from unreputable sources. So those skills to allow your population, to look at the information that’s out there, to be able to come to a reasoned conclusion or at least to – I mean, you can’t do that on every issue, of course, because you have other things to do as a citizen but then to be able to get a sense of where the expertise lies, where the considered views are is very important.
TONY JONES: And what if that highly educated population votes for Donald Trump, for example?
BRIAN COX: Well, I mean, we are seeing this, though. I mean, we’ve seen it, to some extent, in Britain and we’ve seen it in America as well. Those are reactions. We need to understand what those are reactions to. I mean, I would say that they’re different in each country. There’s probably commonality there, which is that in Britain, with the Brexit vote and trump, you’re seeing the fact that globalisation, which is partly good and partly bad has – certainly in Britain, has benefited some people hugely and other people not at all and actually reduced their standard of living. So these are political questions but ultimately, I think, it comes down to the fact that in a democracy, your population – education, is probably, along with, you know, health and defence, the prime responsibility of a Government, because a democracy will not function if you don’t have citizens who are able to make the decisions that the questioner asked.
තුන් වන මේ උපුටා ගැනීම, විද්‍යාව හා කලාව ගැන. සමාජයේ උපදින සේරටම වෛද්‍ය වරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න හැකියාව තියනවා යයි සිතන හා එහෙම වෙන්න ඕනේ යයි සිතන පිරිස් වලට මේ කතා වැඩක් නැහැ. එහෙම වන්න බැහැ විතරක් නොවේ, වැදගත්ම දේ එහෙම වන්න උත්සහ කරන්න ඕනෙත් නැහැ.
BRIAN COX: Well, I think that science and art, music, are all responses to the same thing, which is nature, reality, the human condition, how do you respond to the things that you see, and they’re all different responses. But I think the commonality is that you notice something that you find interesting and beautiful and you want to – you might want to think about it, you might want to represent it, you might want to study it. So I think that – I think that there’s a false separation between the arts and the sciences and, actually, it can be – that might be just in our minds but it can be more serious because we can see, sometimes, that when we come to education policy, for example, we can focus on one at the expense of the other when, in fact, all these things are – I think they’re all necessary responses to nature as we see it.