පින්තූර හතරක්!


කලින් සටහනට අදාළ පින්තූර  ටිකක් මේ. මා හිතල ගත්තුවා නොවේ. නමුත් පසුගිය සති 4 ක පමණ කාලයක් තුල එකම තැනක ගත්තු මේ ගහ වෙනස් වෙලා තියන හැටි බලන්න.

img_0572-augimg_0601-2img_0622img_0625

වචන නොමැති පින්තූර  ටිකක් තව දමන්නම්.

Advertisements

10 Comments

Filed under Nature

10 responses to “පින්තූර හතරක්!

  1. Pra Jay

    Japanese Cherry?

    වචන නොමැති කමෙන්ට් දාන්නම් ඊලඟ ඒවට?

    • This is a Dwarf Plum (Santa Rosa) tree (Prunus salicina).

      What a great concept; Posts without words and comments with “No Comments”! I am interested in that idea of running a joint venture now! 🙂

  2. NK

    අය්යෝ… මදි මදි…..

    නෑ මම කිව්වේ ගහට.. ඔබට නෙවෙයි 😀

  3. කලින් සටහනට කොමෙන්ට් එක දාන්න ඉන්න කොට අද උදේ තව එකක් දාල . අර සුදු මල් දෙකක් ගියන ගීතය මගේ ප්‍රියතම ගීතයක්

  4. අපේ ගිම්හානය එබෙනවා… ඔස්ට්‍රේලියාව මම හිතුවාට වඩා හොඳයි වගේ 😀 (මේ පින්තූර වලට අනුව)

    • මේ මොනවා කියනවද? දාපු නැති පින්තූර දුටුවොත් තවත් ආස වේවි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s