මා මගේ මේ බ්ලොග් එක කියවන්න ආරාධනා කරන්නේ ඉන්දු වගේ ආසාවෙන් කියවන පිරිසට පමණයි. එසේ නොවන එනම් වයිරි හැඟීම් එක්ක කියවන අයට කියවන්න මගෙන් බාධාවක් නැහැ. එහෙම කියවන්ට දෙන්න ඕනේ නැති දේවල් මා වෙනමම ලියනවා.
ඔය කතා හෝ වෙන කතා ඕනි නැහැ. මේ සින්දුව අහමු අද!
පසු වදන
ඔන්න දැන් සටහන සම්පුර්ණයි. ආදරෙයි කැස්සයි හංගන්න බැහැ වගේම වයිරයත් හංගන්න නොහැකියි. 🙂
තාත්තා
පුතෙක්
හා ෂර්ලි
හා එහෙනම් ඔන්න අපි ගියා
රයිට්!
Pingback: ගමන මිහිරියි, රසයි, විනෝදයි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය
ඒ හමන උඹත් පටන් ගත්තද?
නැහැ මචෝ මා සිංදු දිගටම දැමුවා. මෙය වෙනත් අදහසකින් දමපු එකක්. 😉
????
මොකෝ ප්‍රා?
Wanted to ask u the same question. Didn’t understand a ball about ur post – all that jazz about hate. Anyway bloggers and their posts are getting hard to understand nowadays. Lucky that i know a bit about u. So even if i don’t understand ur posts i can take consolation from the fact that i know u a bit.
pra, you are among a few who are allowed to read all i write. this post is only about love and care. i write for enjoyment and expect from readers to have the same. however, people read with different expectations and i am not in a position to change them and even if i can i do not want to.
as always, love to have you as a reader! 🙂
මං කැමතියි ඩිලානිට.
අප ජීවත් වන සමාජය පිළිබඳ නව මානයකින් සිතන්නන්ගේ අදහස් තුළින් යාවත්කාලීන වීම පිණිසත් කලාව පිලිබඳ සමාන අදහස් දරන්නන් හා එක්ව හැකි අයුරින් එය විඳීමටත් බ්ලොග් කියවීමට යොමු වුණා .ලංකාවේ පුවත්පත් පිළිබඳ ඇතිවූ කලකිරීම නිසා ඉන් ඈ ත්වීම නිසා ඇතිවූ හිඩැස බ්ලොග් කියවීමෙන් යම් තරමකට පිරුණා .විශ්‍රාමික ගුරුවරියක් වන මා බඳු බොහෝ අය මෙලෙස ඔවුන්ගේ පරම්පරාව හා ඊට පසු පරම්පරාව හා අදහස් හා ආකල්ප අතින් යාවත්කාලීන කිරීමට බ්ලොග්කරුවන් විශාල මෙහෙයක් කරන බව මගේ විශ්වාසයයි .එබැවින් සුළු ප්‍රශ්න අමතක කර වෙනදා මෙන් සමගියෙන් හා මිත්‍රත්වයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ම ඉල්ලමි .ඔබ ලියන ලිපි හා කමෙන්ටු තුළින් කිසියම් යහපත් පලයක් ලබන අය සිටින බව සිහි කරමින් ලියන්න.
මා හිතුව!
ඔව් ඉන්දු, සමාජ ජාල, මාධ්‍යකරණය සම්පුර්ණයෙන් වෙනස් කෙරුවා එක අතකින්. අනික් පැත්තෙන් මේ ජාල පෙන්නුම් කරන්නේ අපේ සමාජයමයි.
මගේ බ්ලොගය කියන්නේ, කොහෙවත් තියන මොකවත් නොවේ. මෙහි පළ කෙරෙන දේවල් වල නීතිමය වගවීමත්, සමාජමය වගකීමත් තියෙන්නේ මගේ අතේ. එයයි මා කලින් සටහනේ කියා ඇත්තේ.
මේ සමාජයේ තියන ප්‍රශ්න වලින් බොහොමයක් කියන්නේ, වැඩිහිටියන් විසින් කරන තේරීම් වල වරද, අනුන්ට පැටවීම තමා.
වලිග වලට බල්ලන් නටවන්න දීම, මා සාමාන්‍යයෙන් ඉඩ දෙන දෙයක් නොවේ. 🙂
ඔන්න මටනම් කියවන්න එපා කිව්වත් කියවනවා…..
කියවන්න එපා කියන්නේ නැහැනේ තරුෂි. මොකද දැල් වලින් සුළඟ නවතන්න හිතනවා නම් මේක ලියා පබ්ලිෂ් කරන්නේ නැහැනේ. 🙂
අන්න හරි..මම ඉතින් නිකමට වගේ කිව්වේ…. එපා කිව්වොත් කියලා 😊
සින්දු අහන්න නිකම් බෑ, එක්කෝ වාහනේක යන්න වෙනව නැතිනම් බ්‍රැන්ඩි සමග කෝෆි ඕන. ඔබ තහනම් කරත් හොරෙන් හරි ඇවිත් කියවන්න කැමති බ්ලොගක් මේක.
මා ඊයේ සිංදු ඇහුව, සිකුරාදා නිසා. ඔව් අනුපානයට මොනවා හරි තියනවා නම් හොඳයි.
ඔව් කියවනවා කියා මා දන්නවා. වෙන අය වගේ ඕනෙම දෙයකින් ප්‍රසිද්දිය ගන්න මා බලාපොරොත්තුවක් නැහැ ඇනේ. ඒ නිසා මෙය ලියවෙන්නේ මට අවශ්‍ය විදිහට හා මේක ඇතුලේ වෙන සියලුම දේ මට ඕනි විදිහට තියා ගන්නවා.
දන්න දවසේ ඉඳන් කියවනවා…ඔහොම යං.
ස්තුතියි මචං.
වැඩට ගිහිං, වැඩ පටන් ගන්න කලින් මගේ බ්ලොග් එක කියවන අයත් ඉන්නවා මචං! 😉