A Psychedelic Goodbye!


නිවාඩු ගිය පිරිස් සේරම තවම වැඩට ඇවිත් නැහැ. නමුත් වසරේ මුල් මාසය ඉවර වන්නට කිට්ටුයි. නැවත පුරුදු ජීවිතයට හුරුවීම අමතර ආයාසයකින් කළ යුතු දෙයක් නොවුණත්, එය අවශ්‍ය දෙයක්. දැනට පින්තූර ටිකක් නැවත දමනවා.

https://youtu.be/PmQZFbERqD0

myreadonlymemories

img_1510img_1511img_1512img_1513img_1514img_1515img_1516img_1517img_1518img_1519img_1520img_1523img_1525img_1526img_1527img_1528img_1529img_1530img_1531img_1532img_1533

These pictures are continuation of the previous post. These were captured yesterday at about 8.30pm in Canberra.

View original post

Advertisements

24 Comments

Filed under Opinion

24 responses to “A Psychedelic Goodbye!

  1. Pra Jay

    Your photography is improving by the post, and it was quite good to begin with.

    • Nice to see you Pra. Although, I am not quite sure about “improvement”, I have taken a few more photographs since then.

  2. එකම අහස කොයි තරම් වෙනස් සළු,පිලි පැලඳ ගන්නවාද ?හරියට ලස්සන ගැණු ළමයි වගේ…..:)

    • කේටී පෙරී කියන //You change your mind, Like a girl changes clothes// ගීතය මනෝ අහල ඇතිනේ.
      ඔතන තියෙන්නේ විනාඩි 20කදී පමණ කාලය තුලදී අහස වෙනස් වුන හැටි. හිරු නොමැති නම්, අහසේ සුන්දර දර්ශන මැවෙන්නේ නැහැ මනෝ. 🙂

      • ////හිරු නොමැති නම්, අහසේ සුන්දර දර්ශන මැවෙන්නේ නැහැ මනෝ. 🙂///////

        අහසේ විතරද 😀

        • නැහැ බන්, මෙතැන කතාව අහස ගැන විතරනේ! 😀

          • රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
            අලුත් හැඟුම් දී හෙට ආයෙ නැගෙන්නා…..

            • ඔව්, අදට වඩා විචිත්‍ර දර්ශන හෙට මවාවී! 🙂

              පෙරලා රැලි සාගරේ-ලියුවා මගෙ ආදරේ!

              • //You change your mind, Like a girl changes clothes// ගීතය මනෝ අහල ඇතිනේ.// නැහැනේ මා ඒ ගීතය දැන් තමයි ඇසුවේ.අපුරු වීඩියෝවක් එහෙමත් තියෙනවානේ ඒ ගීතයේ..:)

                ඇයි මේ තව
                //සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී//

                • හරි දැන් දන්නවනේ මනෝ.
                  සඳේ සීත කැල්මයි ඉරේ රාෂ්ටයයි – සමානයිද නැහැ නේද රසවන්තියේ? කියල අහපුවහම ඔව් කියා කවුරු හරි කලින් මට උත්තර දීල තිබුණා. 🙂

  3. ලස්සනයි ලු ඉතිං හිහි
    සෑහෙන කාලෙකිං රයිග අයියලගෙ මූණත්තහඩුව බලල යන්ට ආව හිටං
    කෝ අර පොටෝ බ්ලොග ඒකට මක්ක වුණේ නස්ටාවසේසවත් තියේදදැං හිහි

    • තැන්කිව්ලු ඉතිං හිහි!
      මහේෂ්ව දැකීම සතුටක්. බොරු කියන්නේ මොකටද මහේෂ් මලයට මොකද වුණේ කියා මා ඊයේ පෙරේද කල්පනා කෙරුව. ගෑල් ළමය එක්ක ෆිල්ම් බලමින් ඉන්නවා ඇතැයි උපකල්පනය කෙරුව. 😉
      පොටෝ බ්ලොග් එක දැන් කරන්නේ වර්ඩ්ප්‍රෙස් වල. ඔය දකුණු පැත්තේ තියන මහේෂ් මල්ලිත් ඉන්න බ්ලොග රෝලේ උඩින්ම එඋඅ ඇති.

      • පහුගිය දවස් වල ලයිෆ් එකම මාවලස් යූ ටර්න් එකක් ගත්ත.
        ගෑල්ලමය වෙනෙක්කෙනෙක් එක්ක පිලුම් බලනව මං හිතන්නෙ
        ඉතිං සුපුරුදු විදියට මේ පැත්තට ගොඩ වැදුණ. මාත් එකක් ලිව්ව ඒත් අර ඉස්සර කික් එක නෑ

        • //පහුගිය දවස් වල ලයිෆ් එකම මාවලස් යූ ටර්න් එකක් ගත්ත.//
          අන්න එහෙම තමා ඉන්න ඕනේ මහේෂ්!

          //ගෑල්ලමය වෙනෙක්කෙනෙක් එක්ක පිලුම් බලනව මං හිතන්නෙ//
          මොකද අප්පා වුනේ?

          කික් එක කෝම හරි ගන්න. අතෑරලා බැහැනේ!

  4. Aloka

    අහම්බෙන් නෙත ගැටුනේ ඔබේ බ්ලොගය.. පුදුමාකාර ලස්සනක්.. ඒ ලස්සන ග්‍රහනය කරගන්න ඔබට හොඳ ඇහක් තියන බවත් පරණ පෝස්ටු කීපයකුත් බලපු නිසා නොකියාම බැහැ..

    මාතෘකාව වගේම මත් ගතියක් දැනෙන සොබාදහම මෙහෙම පින්තුරෙකට හිර කරන්න තරම් ඔබට විවේකි මනසක් තිබෙන පාටයි…..

    • කාරුණික වදන් වලට ඔබට තුති ආලෝකා. සටහන් වලත් තියෙන්නේ (අඩුම ගානේ කියන්නට මා උත්සහ කර තියෙන්නේ) මා දකින, සොබාදහමේ හා එහි අපූර්වතම නිර්මාණය වන අප, නැත්නම් මිනිසාගේ චමත්රකායම තමා. 🙂

      • Aloka

        අහ්.. කෙනෙකුට කාරුණිකව කතා කිරිම ගැනත් ස්තුති කරන්න වෙන කාලයක් නම් තමයි මේ.. ඔබ නමක ලිංගබේධය තීරණය කරන්නේ කෙසේද.. වෙනත් අයුරකින් කිවහොත් “ක” ” කා” යන්න… කොහොම උනත් එයත් ඔබ කියන ඔය මිනිසාගේ චමත්කාරමය තමා ද… 🙂 🙂

        කොහොමද ඔබේ පරණ ලිපි එක දිගට බලන්නේ ? එක් මාසයක ලිපි හෝ එක් වර්ගයක ලිපි පිළිවෙලට කියවන්න පහසුම ක්‍රමය මොකක්ද ?

        • අනුමානය වැරදි නැහැනේ! 😉

          එහෙම පහසුය කියා ක්‍රමයක් නැහැ ආලෝ (කා). කැටගොරි යටතේ බලන්න පුළුවන් සමාන ක්ෂේත්‍ර යටතේ ලියැවුන සටහන්.

          • Aloka

            අනුමානය ගැන කතාව පැත්තකින් තියලා ( හරියට නොදැන අනුමාන කිරිම එතරම් සාර්ථක නැති බව ඔබ දන්නවානේ ) සටහන් ගැන කතා කලොත් එක් වර්ගයක සටහන් එක දිගට කියවන්න පෙන්වන්නේ නැහැනේ…

  5. Tharu´ M ^_^

    අහසනම් සුනදරයි රයිගම්

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s