ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ?


img_0572-aimg_0601-bimg_0622-cimg_0624-dimg_0672-eimg_0681-fimg_0890-gimg_1060-himg_1127-iimg_1232-jimg_1316-kimg_1416-limg_1539-m

ඊයේ වතුර දමන ගමන් ප්ලම් ගෙඩි දෙක තුනක් කැඩුවා. තවමත් හරියටම ඉදිලා නැහැ. ගහෙ කොලත් දැන් අවරට යමින් තියෙන්නේ. තව සති කිහිපයකින් ගහ, පළමු රූපයට යාවි.

 

 

Advertisements

11 Comments

Filed under Lifestyle, Opinion, Photography

11 responses to “ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ?

  1. කලින් එකේ පින්තුර ටිකත් ලස්සනයි. මේකත් ලස්සනයි. ප්‍රිය කියන්නේ මගේ හද බැදී ගායකයෙක්.

  2. ප්‍රියා කියල වෙනස් වෙන් ඕනේ. අර සුදු මල් දෙකක් කියන සින්දුව අහල තියනවද?

  3. Pra Jay

    Wow!

  4. //ගහෙ කොලත් දැන් අවරට යමින් තියෙන්නේ. තව සති කිහිපයකින් ගහ, පළමු රූපයට යාවි.//
    හරියට නිකම් “ඉවත දමන දඬුව වුවද දළු ලා යලි පැලවේ” වගේ ආයෙත් දළු ලා ඒවීනේ.

  5. ආයෙත් මුල්ම රූපයේ තත්වයට ගහ එනකං ෆොටෝ ටිකක් ඇරං පෝස්ට් එක අප්ඩේට් කරන්න.
    පුලුවන් නම් gif එකක් හදන්න. අපූරුයි පිංතූර ටික..

    • මං හිතන්නෙ ෆොටෝස් වලට හොඳම තම්බ්ලර්
      ඒක තනිකරම ෆොටෝස් වලටම හැදුව වගේ ට්‍රයි කරල බැලුව නං හරි
      වර්ඩ් ප්‍රෙස් වලට වඩා ලේසියි ඉන්ටෆේස් එකත් ගති

      • හරි ඉතිරි කාලයත් ගහෙන් කියන්නම්.
        තියන කාල වෙලා අනුව බලමු මහේෂ්. කොහෙද ඔයාලත් දැන් යූ ටර්න් ගන්නවනේ.
        තම්බ්ලර් බලන්නම්. සේරම පටලවන් කරන්නත් අමාරුයි මහේෂ්.