අවස්ථාව එනතුරු….!


img_1667img_1710img_1716img_1723img_1726

දැකපු පමණින්, මට ලස්සනයි කියා හිතුනු විට ගත්ත තවත් පින්තූර  ටිකක්. ඒ ගත්ත විදිහටම තමා මේ ඔබල තියෙන්නේ. කිසිම ක්‍රොප් කිරීමක් නැතුව හා වෙන එඩිටිං  නැතුව. බලන්න දරට වත් ගන්න හැකිද කියා.

 

Advertisements

9 Comments

Filed under Photography

9 responses to “අවස්ථාව එනතුරු….!

  1. Pra Jay

    දරට වත් ????

    Fuel for imagination?

    • ඔව්, චමත්කාරය සොයා යන්න මූලික ශක්ති ප්‍රභවය ලෙස දර වත් භාවිතා කරමු!

  2. Anonymous

    මේ ටිකත් නරකම නෑ ඉතිං.
    අර කියන්නැහෙ මෙල්බන් වල දර ඉපල් විතරය තියෙන්නෙ
    😉 😉

    • Anonymous

      ඔහ් නම වැටෙන්නෑනෙ..
      මං අරmahesh ගොයිය

      • නරකම නැහැනේ මහේෂ්!
        තව පොටෝ ටිකක් තියනවා, එව්වත් එක්කම කොහෙද කියලත් ලියන්නම් කෝ.

  3. අවස්ථාව කුමක්ද කියලා නිශ්චය කර ගන්න බැරි වුනත් දර ඉපලකට උනත් මොකක් හරි අවස්ථාවක් නැති වෙන්න බැරි නැහැ.

    • එහෙම දෙයක් නැහැ මනෝ. දර ඉපල් වලින් ලෝකයේ ගෘහස්ත බලශක්ති අවශ්‍ය තා වලින් සැලකිය යුතු ප්‍රමාණයක් තාමත් සපුරනවා. මට ගණන් හිලව් මතක නැහැ.

  4. අහස සේ නුඹ අනන්තයි…..

    • සයුර සේ ඔබ අනන්තයි
      මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
      ඔබ අනන්තයි….

      මචං මෙහෙම අන්තයක් නැති දේවල් හෝ කෙනෙක් පසු පස ගොහින් කොහොමද?