සුන්දර දසුන් (1)


img_1718img_1720img_1722img_1726img_1727img_1728

මේ හැම පින්තුරෙකම දර අතු තියන නිසා (සුන්)දර දසුන් කියා වත් මේවාට කියමු. තේරීමක් නොකරපු නිසා, දෙවරක් ගත්තු එකම තැනක පින්තූරයක්  යලිත් පළ  වීම බැහැර කරන්න නොහැකියි.

5 Comments

Filed under Photography

5 responses to “සුන්දර දසුන් (1)

  1. Anonymous

    දර ඉපල් ටික කපල දාන්න තරම් හිතුනා,

  2. හයියෝ, දර අතු ටික මා ඕනෙකමින් ගත්තේ. 🙂

  3. පත් සුන් දර අතු!

  4. නැත්නම් “සුන් දර ද සුන්” කියන්නත් පුළුවන්!

  5. සුනේ සුන් දර කියන්න ත් හැකිනේ.

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.