සුන්දර සෙනසුරාදා!


 

කලින් සටහනේ ඉතිරිය පසුව ලියමි. මා ගෙදර පොඩි ව්‍යාපෘතියක් පටන් ගත්ත නිසා, වෙන කිසිවක් ගැන සිතන්න නොහැකියි. නමුත් විශාල ප්‍රගතියක් නම් අත්කර ගන්න බැරිවුණා. හරියට වරාය  හැදුවහම, මැද  ගලක් වගේ, එක දෙයක් පටන ගන්න විට, තව දෙයක් මතු වෙනවා.

කුඩා ව්‍යපෘති කරන එක, ප්‍රොෆෙෂනල් කට්ටියටත් වැඩක් නැහැ. ඇත්තටම මා හිතුවේ, එහෙම කෙනක් ලවා වැඩේ කර ගන්න. කෙනෙක් ඇවිත් වැඩේ බලල, මට කියුව, ඔබටම මෙන්න මේ විදිහට කරන්න හැකිනේ කියා. ඒ කියන්නේ මිනිහට මේ වැඩේ බාර ගැනීමෙන්  වාසියක් නැහැ.

ඒ වාසියක් නැත්තේ මොකෝ කියන එක මට තේරුණේ, මිනිහා කියුව විදිහට, තමන්ගේ ආරක්ෂාව, තමන්ම සලසා ගන්න ගිහින්. විශාල ශ්‍රමයක් වැය  කර, කුඩා දෙයක් කරන විට, ගාණ අය  කිරීමේ ප්‍රශ්නයක් එනවා. අනික ඒ වෙලාවට කරන්න වෙන වැඩ තියන මිනිහෙකුට, ඒ වගේ දෙයක් කරන එකේ තේරුමක් නැහැ.

කොහොම හරි දින තුනක් හවස් වරු ගත කළත්, මගේ වැඩේ නම් තවම එතනම වගේ තමා. හෙට ගල අයින් කර වරායට නැව් , එන විදිහට හදන්න හැකි වේ යයි විශ්වාස කරමි. දැන්, ගීතයක් සමගින් ප්‍රණීත පානයකට වත් හිත යොමු කරමු.

 

 

“Symphony”

(feat. Zara Larsson)

[Zara Larsson:]
I’ve been hearing symphonies
Before all I heard was silence
A rhapsody for you and me
And every melody is timeless
Life was stringing me along
Then you came and you cut me loose
Was solo singing on my own
Now I can’t find the key without you

And now your song is on repeat
And I’m dancin’ on to your heartbeat
And when you’re gone, I feel incomplete
So if you want the truth

I just wanna be part of your symphony
Will you hold me tight and not let go?
Symphony
Like a love song on the radio
Will you hold me tight and not let go?

I’m sorry if it’s all too much
Every day you’re here, I’m healing
And I was runnin’ out of luck
I never thought I’d find this feeling
‘Cause I’ve been hearing symphonies
Before all I heard was silence
A rhapsody for you and me
(A rhapsody for you and me)
And every melody is timeless

And now your song is on repeat
And I’m dancin’ on to your heartbeat
And when you’re gone, I feel incomplete
So if you want the truth

I just wanna be part of your symphony
Will you hold me tight and not let go?
Symphony
Like a love song on the radio
Will you hold me tight and not let go?

And now your song is on repeat
And I’m dancin’ on to your heartbeat
And when you’re gone, I feel incomplete
So if you want the truth

I just wanna be part of your symphony
Will you hold me tight and not let go?
Symphony
Like a love song on the radio
Symphony
Will you hold me tight and not let go?
Symphony
Like a love song on the radio
Will you hold me tight and not let go?

Advertisements

7 Comments

Filed under Uncategorized

7 responses to “සුන්දර සෙනසුරාදා!

  1. ජිවිත ඉදිරියේ හැමදාමත් බාධක ලෙස ගල්… හිමි හිමින් ජයගැනුම ඇර වෙන කොයින්ද විසැඳම්

    • ඔව් නලින්, ගල් පර නොමැත්තේ කොතැනකද?
      ඔබේ ධනාත්මක චින්තනය කාටත් ආදර්ශයක්!

  2. අපේ නිවසේ ලොකු ව්‍යාපෘතියකටත් ට්‍රේඩීස්ලා දෙන්නෙකු ඇවිත් බයවෙලා ආපසු ගියා. තව එකෙක් කොටේෂන් එකක් දෙන්න නම් කොන්ත්‍රාත්තුව අනිවාර්යෙන් ම ඕනෑ ය කීවා.

    • මේක නම් කුඩා ව්‍යාපෘතියක් රසික.
      ඔහොම තමා. මේ අයට ඕනේ තරම් වැඩ තියන නිසා, ගොඩක් විට තෝරා ගැනීම් කරනවා. මැන ගැනීම් වලට කාලය වැය කර, ක්වොටෙෂන් දෙන්නෙම නැතිව ගිහින් තියන ට්‍රෙඩිස්ලා මටත් හමු වී තියනවා. රසිකලගේ වැඩේ ටිකක් භයානක එකක් පාටයි. 😉

  3. ගල තිබ්බා කියලා වාරය නතර වුනේ නැහැ වගේ බාධක තිබ්බා කියලා වැඩේ නතර වෙන්න හොඳ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s