සැන්දෑ අහස!


IMG_2133IMG_2126IMG_2127IMG_2128IMG_2129IMG_2130IMG_2131IMG_2132

පසුගිය ඉරිදා හවස් භාගය මා ගත කෙරුවේ, ගහක් කපන්න. මිදුළු කොනක, අල්ලපු වත්තට කිට්ටුවට වෙන්න වවල තිබුන, උස කේතුධර ගහක් කපල ඉවත් කෙරුවේ හේතු කිහිපයක් නිසා.

පාරේ බල්ලෙකු සමග ගිය සුද්දෙකු නතර වී, ඔව් තිබුනා නම් හොඳා, නමුත් උඹ වගේ තමා, මාත් ගෙවත්තේ තිබුන ලොකු ගස් සේරම වගේ කපල දැම්ම කියුව. විනාඩි දෙක තුනක් කතා කරපු එයා, හැපී ට්‍රී  කටින් කියාගෙන ගියා.

මෝටරයෙන් ක්‍රියාත්මක වන කියත් කටුවක් තිබුණත්, අත් පොරවක් හා පොරවක් විතරක් භාවිතා කරලා ගහ මුලින්ම කපල ඉවර වෙන විට කළුවර වැටෙමින් තිබුණා. මා බලාපොරොත්තු වුණේ, මුදල් ඉතිරි කිරීම පමණක් නොවේ. මේ වගේ දේවල් නොකලොත් තවත් කාලය ගතවන විට, මොනම දෙයක් වත් කර ගන්න බැරි වෙනවා.

ආයුද ටික සුද්ද කර, ගෙට ගන්න හදන විට දුටුව  අහස නිසා, මට පින්තූර  දෙක තුනක් නොගෙන ඉන්න බැරුව ගියා.

13 Comments

Filed under Photography

13 responses to “සැන්දෑ අහස!

  1. Pra Jay

    Spectacular !

  2. I was so tired at the time Pra. But, could not resist! 🙂

  3. last picture – you have a dog’s head in the picture 🙂

  4. Could not figure it out machan, where?

  5. Anonymous

    Did you asked council permission to cut that tree 😉

  6. “සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා” මාලිනි බුලත්සිංහල මහත්මියත් ගායනා කරනවානේ එදා ඇයත් මේ අහස වගේ ලස්සනට සැරසිලා ඉන්න ඇති නේද ?

    [මට පොඩ්ඩක් කියා දෙන්නකෝ කොහොමද මේ “wordpress” බ්ලොග් වල comment follow කරන්නේ කියලා…:) ]

  7. ඔව් එහම සැරසිලා ඉන්න කියුවට, බලන්න එනවය කියපු කෙනා ආවේ නැහැ නේ මනෝ.
    //[මට පොඩ්ඩක් කියා දෙන්නකෝ කොහොමද මේ “wordpress” බ්ලොග් වල comment follow කරන්නේ කියලා…:) ]//
    මේ බ්ලොගයේ ඔබට එය නොහැකි, එය මා අක්‍රිය කර තියන නිසා. ඒ ගැන කමා කරන්න.

  8. //මේ බ්ලොගයේ ඔබට එය නොහැකි, එය මා අක්‍රිය කර තියන නිසා. ඒ ගැන කමා කරන්න.//
    it”s ok

  9. I know the law puthaa 😀

    You don’t have to ask permission for every occasion. If the tree was that large,I would not have attempted to cut it down by myself anyway.

    However, you are right. These laws and regulations vary from state/territory to state or territory (in Australia). You have to check with your council before you remove large trees.

    Current regulations are (in ACT);
    Trees on private land
    Work on existing trees on leased land over a certain size may require approval. Your application will need to include a tree survey and report by a qualified arborist that identifies the trees and the impact on them. Regulated trees:
    are 12 metres or higher or have a canopy 12 metres or wider and/or
    have a trunk circumference of 1.5 metres or more, one metre above natural ground level and/or
    have two or more trunks and the total circumference of all the trunks, one metre above natural ground level, is 1.5 metres or more. (http://www.tccs.act.gov.au/city-living/trees/frequently_asked_questions_about_urban_trees).

  10. Anonymous

    In our area now it cheaper to cut the tree and pay the fine if council ask for tree.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.