Monthly Archives: August 2017

මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන!


 

අද හිරු බැස ගිය අන්දම තමා පහතින් තියෙන්නේ. ඇත්තටම පාන් ගෙඩියක් අරන් එන්න කඩේට යනවිට, මනස්කාන්ත දර්ශනයක් තිබුණ. ගෙදර ඇවිත්, එළියට බහින විට අහස වෙනස් වෙලා. විනාඩි පහකින් පමණ අහස සම්පුර්ණයෙන් කළු වී ගියා.

අප ජීවත් වන විට, ඒ මොහොතේ ලබන සතුටත් වැදගත්.  සිත් ඇද ගන්න දර්ශනයක් දුටු විට, එය සටහන් කර ගැනීම මගින්, ඒ මොහොතේ ලබන සතුට ටික කලක් පවත්වා ගන්න පුළුවන්.

IMG_2159IMG_2160IMG_2161IMG_2162IMG_2164IMG_2165IMG_2166

16 Comments

Filed under Photography