මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන!


 

අද හිරු බැස ගිය අන්දම තමා පහතින් තියෙන්නේ. ඇත්තටම පාන් ගෙඩියක් අරන් එන්න කඩේට යනවිට, මනස්කාන්ත දර්ශනයක් තිබුණ. ගෙදර ඇවිත්, එළියට බහින විට අහස වෙනස් වෙලා. විනාඩි පහකින් පමණ අහස සම්පුර්ණයෙන් කළු වී ගියා.

අප ජීවත් වන විට, ඒ මොහොතේ ලබන සතුටත් වැදගත්.  සිත් ඇද ගන්න දර්ශනයක් දුටු විට, එය සටහන් කර ගැනීම මගින්, ඒ මොහොතේ ලබන සතුට ටික කලක් පවත්වා ගන්න පුළුවන්.

IMG_2159IMG_2160IMG_2161IMG_2162IMG_2164IMG_2165IMG_2166

Advertisements

13 Comments

Filed under Photography

13 responses to “මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන!

  1. ඊළඟ දවසේ උදේට කඩේ යන්න!

    • හේ හේ, උදේ ඔය කඩේ අරින කම් බලා හිටියොත්, බත් කාලත් හමාරයි!

  2. ඔය වගේ ලස්සන පාට තියෙන ෆොටෝ ගත්තට කමක් නෑ නෝනා ට පෙන්වන්න එපා. “අනේ හරි ලස්සනයි. මගේ ඊළඟ උපන් දිනේට ඔය වගේ පාට තියෙන සාරියක් අරන් දෙනවද” කියල කියන්න ඉඩ තියෙනවා. මේ ඔවදන මගේ හබී ගෙන්.

    • නිරෝෂි කියන්නේ ෆිගරටිව්ලි වෙන්න ඇති නේද? මෙහෙට මොකටද සාරි?
      නෝනා ඇඳුම් ඉල්ලන්නේ නැහැ. තමන් තෝරන්න දන්නේ නැති දෙයක් තමා ඉල්ලුවොත්.

  3. එවැනි මනස්කාන්ත දර්ශන කැමරාවට නගා ගන්නවා වෙනුවට මා නම් කරන්නේ මතකයේ ගබධා කර ගැනීමයි.

    • එවැනි සටහන් කර ගැනීමත් ROM කියන්න පුළුවන් නේද? මකන්න බැහැ..

  4. Beautiful pictures!!

  5. Tharu´ M ^_^

    හරිම ලස්සනයි ..හරියට පරිගණක රූපක නිර්මාණයක් වගේ

    • ස්තුතියි තරු. ස්වභාවික දර්ශන පරිඝනක රූපක වලින් යටපත් කරන්න හැකිද?

      • Tharu´ M ^_^

        කොහෙත්ම බැහැ රයිගම්… ස්වභාවධර්මය කිසිම දේකට සම කරන්නම් බැහැ..මම නිකම් වචනයට කිව්වේ.. මොකද අපි පරිගණකය මගින් නිර්මාණයක් කරන්න සැදුවත් පරිසරයේ නියම සුන්දරත්වය නම් ගැනිමට නොහැකි

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s