මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන!


 

අද හිරු බැස ගිය අන්දම තමා පහතින් තියෙන්නේ. ඇත්තටම පාන් ගෙඩියක් අරන් එන්න කඩේට යනවිට, මනස්කාන්ත දර්ශනයක් තිබුණ. ගෙදර ඇවිත්, එළියට බහින විට අහස වෙනස් වෙලා. විනාඩි පහකින් පමණ අහස සම්පුර්ණයෙන් කළු වී ගියා.

අප ජීවත් වන විට, ඒ මොහොතේ ලබන සතුටත් වැදගත්.  සිත් ඇද ගන්න දර්ශනයක් දුටු විට, එය සටහන් කර ගැනීම මගින්, ඒ මොහොතේ ලබන සතුට ටික කලක් පවත්වා ගන්න පුළුවන්.

IMG_2159IMG_2160IMG_2161IMG_2162IMG_2164IMG_2165IMG_2166

16 Comments

Filed under Photography

16 responses to “මනස්ගාත සටහන් වෙනුවට, මනස්කාන්ත දර්ශන!

  1. ඊළඟ දවසේ උදේට කඩේ යන්න!

  2. ඔය වගේ ලස්සන පාට තියෙන ෆොටෝ ගත්තට කමක් නෑ නෝනා ට පෙන්වන්න එපා. “අනේ හරි ලස්සනයි. මගේ ඊළඟ උපන් දිනේට ඔය වගේ පාට තියෙන සාරියක් අරන් දෙනවද” කියල කියන්න ඉඩ තියෙනවා. මේ ඔවදන මගේ හබී ගෙන්.

  3. Lava in clouds !

  4. එවැනි මනස්කාන්ත දර්ශන කැමරාවට නගා ගන්නවා වෙනුවට මා නම් කරන්නේ මතකයේ ගබධා කර ගැනීමයි.

  5. හේ හේ, උදේ ඔය කඩේ අරින කම් බලා හිටියොත්, බත් කාලත් හමාරයි!

  6. නිරෝෂි කියන්නේ ෆිගරටිව්ලි වෙන්න ඇති නේද? මෙහෙට මොකටද සාරි?
    නෝනා ඇඳුම් ඉල්ලන්නේ නැහැ. තමන් තෝරන්න දන්නේ නැති දෙයක් තමා ඉල්ලුවොත්.

  7. නොට් ඉන් මයින්ඩ්ස්!

  8. එවැනි සටහන් කර ගැනීමත් ROM කියන්න පුළුවන් නේද? මකන්න බැහැ..

  9. Beautiful pictures!!

  10. Thank you Leyla!

  11. Tharu´ M ^_^

    හරිම ලස්සනයි ..හරියට පරිගණක රූපක නිර්මාණයක් වගේ

  12. ස්තුතියි තරු. ස්වභාවික දර්ශන පරිඝනක රූපක වලින් යටපත් කරන්න හැකිද?

  13. Tharu´ M ^_^

    කොහෙත්ම බැහැ රයිගම්… ස්වභාවධර්මය කිසිම දේකට සම කරන්නම් බැහැ..මම නිකම් වචනයට කිව්වේ.. මොකද අපි පරිගණකය මගින් නිර්මාණයක් කරන්න සැදුවත් පරිසරයේ නියම සුන්දරත්වය නම් ගැනිමට නොහැකි

  14. එකඟයි! හැබැයි ස්වභාවධර්මය අපි (එනම් මිනිසා) වගේ රස විඳින සත්ත්වයෙක් මේ පෘතිවියේත් නැහැ.

  15. Thanks Joshi! 🙂

Leave a reply to Pra Jay

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.