උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා!


මේ සටහන වෙත මට යළි යන්න හිතුනේ, පසුගිය දිනෙක, ශ්‍රීලාංකික-ඕස්ට්‍රේලියානුවෙක් මට කියපු දෙයක් නිසයි. මා කියනවනේ, අපගේ මිනිසුන් සමහරක් කායිකව සංක්‍රමණය වෙලා සිටියත්, මනසින් නැහැ.

ඉහත සටහනේ මුලිකාර්ථය, බොන එකේදී සමානත්වයක් නැති සමාජයක, අනෙක් එව්වා ගැන කවර කතා ද කියන එකයි. මොකද බොන්නෙම, එදිනෙදා ජීවිතයේ තියන ඒකාකාරී බවෙන් මිදෙන්න. එතැනදී වෙනස්කම් කරන සමාජයක්, අනෙක් වෙලාවට සමානව සලකාවිද? 🙂

raigamahandiya

ගිය බදාදා මා අවදි වුණේ උදේ පහමාරට. මා හිතන්නේ මතක ඇති කාලයකට උදෙන්ම අවදි වූ දිනයක්. ඉස්සර පාසල් පාසල් යන විට හයේ පන්තියේ සිට අවදි වුණේ මෙන්න මේ වෙලාවට තමා. ඒ කාලයේ එපා කරපු දෙයක්.

නව යව්වනයේ ඉන්න පිරිසගේ බොඩි ඔරලෝසුව අනික් අයට වඩා වෙනස් කියල මතයක් ඔක්ස්පර්ඩ් වල නින්ද පිලිබඳ විශේෂඥය පෝල් කෙලි ඉදිරිපත් කරපු කතාවක් මා ප්‍රවුර්ති වල දුටුවා. ඒ අනුව ඔය උසස් පෙළ පංති හා සරසවි පටාන් ගන්න ඕනේ උදේ 8.00 වගේ නොවේ උදේ 10.00 හෝ 11.00 ට. මොකද ඔවුන් නින්දට යන්නේ වැඩිහිටියන්ට වඩා පසුව. අවදි විය යුත්තේත් පහු වෙලා.

ඒ ස්වභාවික දේහ ඔරලෝසුව වැඩ කරන හැටි. නින්ද ගැන කෙරී තියන පර්යේෂණ අනන්ත අප්‍රමාණයි. ඕවා අතර කිමිදීම, නිදිමත හැදීමට හේතුවක් වනු නොඅනුමානයි. නමුත් පෝල් ගේ thought-provoking පර්යේෂණය ගැන ගාඩියන් පළ කරපු විස්තරයක් තමා මේ තියෙන්නේ.

කොහොම හරි ගිය බදාදා, වෙනදා නැගිට උදේ කෑම ගන්න වෙලාව වන විට, මා දෙවරක් තේ බිලා. බලමු යමක් පටන් ගන්න එක ලෙහෙසියි…

View original post 260 more words

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා!

  1. pra jay

    Cheers !

  2. RMJ

    පගේ මිනිසුන් සමහරක් කායිකව සංක්‍රමණය වෙලා සිටියත්, මනසින් නැහැ.////// 100 % athha kathava +++++++++++++

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.