දිගු කල් ජිවත් වෙමු!


මා කලින් සටහන ප්‍රශ්නයකින් නිම කෙරුවේ හේතුවක් නිසා. රැකියාවක් කළත්, නොකළත්  අප බොහෝ දෙනෙකුට විවේකයක් කියන එක ගැන සිතන්න, විවේකයක් එන්නේ නැතිව ඇති. රැකියාව, ගෙදරදොර වැඩ, දරුවන්ගේ කටයුතු, දෙමාපියන් හා නෑදෑයන් ගේ වැඩ, ලිහන්න බැරි ප්‍රශ්න හා අතපොවන්න බැරි සමාජ ප්‍රශ්න යනාදියෙන් ජීවිතය වෙලා ගෙන තියනවනේ.

එහෙම දේවල් අතරිනුත්, විවේකයක් ලැබෙනවා නම්, එයට වෙන කෙනෙකුගේ විවේකය කැපකර තිබෙනවා බොහෝ විට. ඒ කියන්නේ ඉවීම, දරුවන්ගේ හා ගෙදර දොර කටයුතු වගේ දේවල් තව කෙනෙක් කරන නිසා තමා අපට විවේකයක් ලැබෙන්නේ. එයා යාලුවෙක්, සහකරුවෙක්, දෙමාපියන් හෝ වෙනත් කෙනෙක් වන්නට පුළුවන්. අප ඒ ගැන වැඩිපුර සිතන්නේ නැහැ.

IMG_2882IMG_2883IMG_2884

අප සමහර විට සම්භාව්‍ය කියා ගීත අසනවා. හැබැයි කියැවෙන්නේ, තමන්ගේ කලින් පෙම්වතිය ඔබට ආදරේ කරන්න කලින්, මටත් ආදරේ කළා කියා චෝදනාවක්. ඇයි එයා හැරගියේ කියා එතැනදී හිතුවා නම් නේද වඩාත් හොඳ? අපි සුපුරුදු පරිදි පීචං ගිතයකයට යමු!

 

 

Advertisements

4 Comments

Filed under Opinion, Photography

4 responses to “දිගු කල් ජිවත් වෙමු!

  1. pra jay

    Long live our Mr. Rye-Village

  2. ඔබ පෙම් කරනා ඔබේ කුමාරි සම්භාව්‍ය ගීතයක්ද ? මට නම් එක විඳින්න පුළුවන් ගීතයක්.සාමන්‍ය විදියට ගත්තොත් ඔය “සම්භාව්‍ය” කියන එව්වා “විඳින්න” පොඩ්ඩක් අපහසුයිනේ.

    සුපුරුදු පරිදි පීචං ගිතයත් “විඳින්න” බාධාවක් නෙමේ.එක හරියට සුබ ප්‍රර්ථනාවක් වගේ ගීතයක්.

    • Just a thought Mano. ඔබගේ රසවින්දනයට මේ සටහන් බාදාවක් කර ගන්න එපා! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.