……But Most of Them Never Happened!


මාර්ක් ට්වේන් කියුවා කියන ප්‍රසිද්ද කියමනක් තමා I Am an Old Man and Have Known a Great Many Troubles, But Most of Them Never Happened. ඕකේ  තේරුම අපට හතර වටින්ම පෙනෙන දෙයක් නේ. හැබැයි, ඔය කියමන මාර්ක් ගේ කාලයට එහා යන එකක් කියා මේ පොඩි ගවේෂණය පෙන්වනවා.

ගොඩක් දෙනා කෙඳිරි ගාන, සමහර දේවල් වලින් එයාලත් කොතරම් වියුක්තද කියා, සමීපව එයාලගේ ජිවිත කතාව සොයා බැලුවොත් ඔබ තේරුම් ගනීවි. ලංකාව කියන්නේ, පසුගිය දශක පහ තුල ඉතා බිහිසුණු කැරලි තුනක් හා එයිටත් බිහිසුණු ලෙස කෙරුණු, ඒවා මර්ධනයට මුහුණ දුන්නු සමාජයක්. සමාජයේ යටින් තියන කෘරත්වය, නිදහසේ එළියට ගලා එන්න මේ කැරලි තුනම අවකාශය සැලසුවා.

මා නිරීක්ෂණය කරපු දෙයක් නම්,  මේ කැරලි වලින් ඇත්තටම බැට කාපු සහ ඉතා බිහිසුණු අත්දැකීම් වලට මුහුණු දුන්න අයට, වඩා සමාජයත් ඒ සිදුවීම් ගැනත් වයිරයෙන් බලන්නේ, කතා කරන්නේ ඒ කිසිවක් ගැන හාන්කවිසියක දැනුමක්, තමන්ගේ අත්දැකීමක් හෝ ඇති අය නොවේ. මා හිතන්නේ එය ලෝකයේ සිදු වූ අනික් බිහිසුණු සිද්දි වලටත් එක සේ අදාලයි.

 

 

Advertisements

Leave a comment

Filed under Opinion

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.