රෝස නොවන රෝස!


IMG_4758IMG_4761IMG_4762

ගීත වල සුවඳ රෝස මල් නෙලා, මාල ගෙතුවට, රෝස මල් වල ලොකුවට දැනෙන සුවඳක් නැහැ. අනික සුවඳ දැනෙන කම් මල් තිබුවොත්, ඒවා නෙලන්න බැරි වෙනවා. මොක ඒ අවධිය වන විට මල් පෙතිත් සැලෙන්න ඉඩ තියනවා.

තෑගී දෙන්න හෝ කඩන් ගෙදර තියා ගන්න නම්, රෝස මල් නෙලන්න ඕනේ, කලින් සටහනේ මුල් පින්තූර තුන තියන අවධියේ. මල් පිපී රේණු සැලෙන, අවසන් අවධියේ නෙලන්න ගියොත්, නටුවයි, කටුයි විතරයි ඉතිරි වෙන්නේ.

7 Comments

Filed under Nature, Photography

7 responses to “රෝස නොවන රෝස!

  1. රෝස මල් වල සුවඳ ගැන කතා කරනවාට වඩා රෝස ගහේ කටු ගැන කතා කරන්න දේවල් නැතිද :D?

    // රෝස මලක කටු ඇනුණා //

  2. මොකෝ මනෝ, නටු අග කටු මත, කටුක බව දැනුනාද? 😀

  3. අපෝ ඕන හැටි දැනිලා තියෙනවා.
    ඊයේ සටහනට මට ලියන්න හිතුන කමෙන්ට් එක තමයි රයිගම් හන්දියේ අද දාලා තියෙන මේ පොස්ට් එක.ඇත්තටම රෝස මල් වල විදින්න තරම් සුන්දරත්වයක් තිබ්බාට කියන්න තරම් සුවඳක් නැහැනේ.

  4. ඔව්ව මල් වල සුවඳ බලපු අය ලියුව කතා නොවේනේ. රෝස මල් වල යම් සුවඳක් තියනවා, රේණු දකින්න තරම් පිපුනහම මනෝ. ඒ වන විට මලේ සුන්දරත්වය නැහැ.

  5. රෝස විවිධ වර්ග අනුව මෙය වෙනස් වෙනව. කෑම සහ සුවඳ විලවුන් වලට ගන්නා වර්ග සුවඳින් යුක්තයි, නමුත් එය සැර නැහැ 🙂

  6. හැම පිපුණු රෝස මලකම යම් සුවඳක් තියනවා කන්ඩ. කඩේ තියෙන්නේ හරියට පිපුණු මල් නොවන නිසා ඒවායේ ගොඩක් වෙලාවට සුවඳක් නැහැ.

  7. pra jay

    +++++++++++