I have seen this all before?


IMG_4942IMG_4944IMG_4946

කලින් සටහනේ අවසානයට කියුව කතාවට ගියොත්, ලංකාවේ ඉන්න ඕනි හොඳම පුරවැසියන් ඉන්නේ වෙන රටවල නේ කියා කවුරුන් හෝ කියුවොත්, අප බොහෝ දෙනෙක් එකඟ වෙන්න ඉඩ තියනවා. දරුවන් හදන්න හොඳම උපදෙස් දෙන්නේ, එක්කෝ දරුවන් නොමැති, නැත්නම් දරුවන් ලොකු මහත් කර ගෙදරින් ගිය අය  කියා සමහරවිට මට සිතෙනවා.

ඔය අවස්ථා දෙකේදීම, ඒ අය තමන් ඒ ජිවත් වන මොහොතේදී, මේ කරුණු ගැන එතරම් විශේෂඥය නොවුනේ මොකෝ කියන කරුණට යන්න මා කැමතියි.

Comments Off on I have seen this all before?

Filed under Opinion

Comments are closed.