බෝතල් බුරුසු!


Red bottlebrush flowers

බෝතල් බුරුසු කියා හැඳින්වෙන පඳුරු ආකාරයේ ශාක වල වර්ග ගොඩක් තියනවා. මේ රතු බෝතල් බුරුසු. මේ දිනවල මී මැස්සන්ගෙන් පිරිලා තියන මේ මල් වල හැඩය බෝතල් බුරුසුවකට සමාන නිසා, ඒ නම යෙදී  තියෙන්නේ. 

Advertisements

6 Comments

Filed under Nature

6 responses to “බෝතල් බුරුසු!

  1. pra jay

    This (or a variety of this) is in SL too, right? Probably, imported.
    U got Lamb’s tails (catkins) in Aus?

    • //This (or a variety of this) is in SL too, right? // I don’t know about that Pra.

      I haven’t seen Catkins here. Probably we have them in gardens.

  2. අපිට ඉන්නවා බුරුසු රැවුල්ලු 😀

  3. Anonymous

    අපේ ගේ වටේටම තිබිලා පස්සෙ කපලා දැම්මෙ චූටි දුවට බොහොම සරුවට හේ ෆීවර් හැදෙන්න පටන් ගත්තු නිසා. ඒකට නම් දෙයියා මේ මල්. මල් හැදිලා තියෙනකොට හරිම ලස්සනයි. පරවෙනකොට නම් වස කැතයි ගස්.

    මේ දවස්වල ජැකරැන්ඩා ගස් දම් පාට මල් වලින් පිරිලා. හරිම ලස්සනයි. අපේ වටාපිටාවෙ හරියට. පින්තූර නැද්ද?

    Miyuru
    https://miyuruworld.blogspot.com/

    • මියුරු කලකට පස්සේ. පරවෙන කොට ඉතිං හැමදේම කැතනේ මියුරු. ජැකරැන්ඩා වල මල් පිපී ඉවර නැතිද? වැඩිය ඇවිදින්න නොහැකිවීම නිසා, මේ වර පින්තූර ගන්න බැරිවූවා කිසිම දෙයක.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.