කළ යුත්තේ කුමක්ද?


අප, අපගේ ජීවිතයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද, මොනවාද කියා ඔබ සිතා තියනවද කිසි දිනක? උඹට කියන්න ගුරුන්නාන්සේ මා වත් සිතා නැහැ. මා කියන්නේ එහෙම හිතන්න ඕනේ දිනවල. ඉපදෙනවා, දෙමාපියන් විසින් පාසල් වලට පිටත් කරපු දා සිටන් තරුණ විය දා දක්වා අපගේ ජීවිතය තීරණය කර ඇත්තේ අන්‍ය අය විසින්. එයිට පසු එන කාලය පවා, කලින් යම් අයෙකු අපට යන්න ඕනේ ගමන තීරණය කර අවසන් යයි සිතෙන්නේ ඒ කාලය ගත කර, යම් විවේකයක් ළද අද වැනි අවස්ථාවක පමණයි. එවැනි විවේකයක් පවා අප හැම දෙනාටම ලැබෙන්නේ නැහැ.

පසුගිය ලොක් ඩවුන් සමයේ අපට තිබුණූ එක වර්චුවල් රැස්වීමක අපට පැහැදිලි කෙරුණේ අප, ලඟා විය යුතු තත්ත්වයක්. එය නම් ජපන් සංකල්පයක් වන ඉකිගයි කියන එක. එය වඩාත් පැහැදිලි කෙරුවොත් අපගෙන් කී දෙනෙක් ඒ අවස්ථාවේ ඉන්නවද නොඉන්නවද කියා බලා ගන්න පුළුවනි. එය මේ සටහනේ පරමාර්ථය නොවේ.

සමාජය වෙනුවෙන් කැපවීම එනම් සමාජයේ වෙනස්කම් වෙනුවෙන් ජීවිතය වෙන් කිරීම කියන්නේ ගොඩක් උතුම් පරමාර්ථයක්. අප ඉපදී තියෙන්නේ ඒ වෙනුවෙන්ද? ඔබ ඒ වෙනුවෙන් ඔබගේ ජීවිතය හෝ එයින් කොටසක් වෙන් කර තියනවද?

2 Comments

Filed under Social

2 responses to “කළ යුත්තේ කුමක්ද?

  1. pajayatunga

    Hmmm

  2. නවීන් සංදීප කුමාර

    Ikigai කියන්නෙ නම් මරු සංකල්පයක්. ලංකාව වගේ රටක ටිකක් අමාරු වෙන්නත් පුලුවන් නේද?

    සමාජට දෙයක් කරන එකත් වටිනව සුලුවශෙයෙන් හරි පුලු පුලුවන් වෙලාවට.

    හැබැයි සමාජෙට දෙයක් කරන්න නම් මුලින් හොඳ ආර්ථික ශක්තියක් තිබිය යුතුයි නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.