නියම සහුර්දයෙකු සමග මධු පානයකට සෙට් වීම, හරියට හිතට අල්ලන පොතක් කියවීමට ලැබීම හා සමානයි. ඉස්සර නම් මේ දෙකට අපේ ප්‍රවේශය එකම අන්දමේ දෙයක් වූවා. එනම් විවුර්ත කළ පසුව ඉවර කරන තුරුම නොනැවත්විම. අද මේවා සමහරක් වෙනස් වෙලා.
අද පොතක් කියවන්නට එතරම් කැමැත්තක් දනවන්නේ නැහැ. ඒ කියන්නේ, පටන් ගත්තු පසු එකවර ඉවර කරන්නට ආසාවක් දනවන්නේ නැහැ, ඒවගේම බෝතලයක් විවුර්ත කළ පසුත් ඉක්මනින් එය ඉවර කරන්නට ආසාවක් නැහැ. හැබැයි මේ දෙකටම තියන ආසාවේ අඩුවක් වී තියනවා කියන්නත් නොහැකියි.
හැබැයි ඉස්සර වගේ නොවේ, අද මේ දෙවර්ගයම තෝරනවා. අතට අහුවෙන දෙය කියවන්න සිතෙන්නෙත් නැහැ. අනික් වර්ගයත් ඒ වගේ. මේ කරුණු දෙකම අපගේ ජිවිත වෙනස්වීම වගේම නොවෙනස්විම ගැනත් කියවෙන අපූරු රූපකයක්.
මේ ලඟදි කියවපු Miracles of Life by JG Ballard ගේ ජිවිත කතාව මා කැමති අන්දමට ලියවුන අවංක ජිවිත විවරණයක්. ගොඩක් ජිවිතකතා කියවන්නට සිතෙන්නේ නැත්තේ, ඒවා නිකම් වාර්තා විතරක් වන නිසා. මා නිතර ලියන, නියම විවේකයෙන් ජීවිතය දෙස නැවත හරි බැලීම හා වාර්තාකරණය යනු දෙකක්.
There was also a pleasantly tolerant climate of what now seems unbelievably heavy drinking. When I mentioned the ‘two martini lunch’ to my mother at the time I was writing Empire of the sun, She retorted: Five martinis…. ‘ As a small boy I took it for granted that drinks were served at any hour, and the pantry cupboards resembled a medium-sized off licence, with shelves of gin and whisky bottles. Many of the people my parents knew remained slightly drunk all day, and I remember the family dentist whose breath always reeked of something stronger than mouth-rinse. But this was common in the Far East, partly a social convention, an extension of wine with one’s meals to every other human activity, and partly a response to living in a city without a museum or gallery, and where the houses in the nearby streets were thirty years younger than the residents.
I asked my mother about drugs, and she insisted that no one in her circle took them, though she knew people who were morphine addicts. but bridge, alcohol and adultery are the royal cement that holds societies together, and too many sedative drugs would have shut down a large part of shanghai. In England in the 1960s my parents were abstemious drinkers, having a whisky soda before dinner and a single glass of wine, at a time when I was drinking half a bottle of scotch a day. My mother was rarely ill and lived to the age of 93 (P 39-41, J. B.Ballard, Miracles of Life, Shanghai to Shepperton, An, Autobiography, Fourth Estate, London, 2008).
පොත ගැන විවරණයක් පසුව.
චායාරූපය මගෙනි.