Category Archives: Uncategorized

නොදකින ලෝකය!


ඒබීසී නිව්ස් රේඩියෝ වෙබ් අඩවියේ විමර්ෂණයක තිබුණ මාතෘකාව තමා, වොෂින්ටන් පොස්ට් පත්තරේ කොලමක් ලියමින් හිටපු, තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයක සිදු කෙරුවා යයි කියන, සවුදි ජාතික ජමාල් කශෝජිගේ,  ඝාතනය විශ්වාස කරන්න නොහැකියි, මේ වසර දෙදහස් දහඅට නොවේ නම් කියා.

6 Comments

Filed under Uncategorized