Tag Archives: කැන්බරා නුවර

රුසිරු දසුනක්!


IMG_20180920_121801270IMG_20180920_121844301_HDRIMG_20180920_121848634_HDRIMG_20180920_121853443IMG_20180920_121855973

කැන්බරා වල තියන බ්‍රින්ඩබෙලා වනෝද්‍යානයේ දර්ශන කිහිපයක්. කැමරාවෙන් ගත්තුවා වත්, විවේකී  දිනයක් ගත්තුවා වත් නොවේ. වැඩකට ගිහින්, දහවල් ආහාරය ගන්නා  අතර දුටු දර්ශන වල තියන මනස්කාන්ත බව නිසාම ගත්තු පින්තූර  කිහිපයක්.

සතියේ දිනක් නිසාත්, මාළු අල්ලන්නට අවසර ඇති කාලය තවම එළඹ නැති නිසාත්, අවට කිසිවෙකු සිටියේ නැහැ.

6 Comments

Filed under Lifestyle, Nature, Photography