Tag Archives: ගීත හා කලාව

I know how hard it can get! ඔව්, ඔබේ කඳුළු පිස දමන්න!


නිකම් ඉන්න එකේ අද සින්දුවක් අහමු. දහසක් දේ ලියන්නට තිබුණත් ඒවායින් වැඩක් නැහැ. Shannon Noll කියන්නේ ඕස්ට්‍රේලියානු අයිඩොල් ප්‍රථම වැඩසටහනේ දෙවෙනි තැන ගත්තු ගායකයා. පළමු තැන දිනපු ගයි කියන්නේ ලාංකික සම්භවයක් තියන කෙනෙක්.

මා හිතන්නේ “ජාතියක්” ලෙස අපට පැවැත්මක් ඇත්තේ, ලංකාවට කොටු වීමෙන් නොවේ. අපේ ජාන ලෝකයට මිශ්‍ර කිරීමෙන්. අපේ හොඳ දේවල් තියනවා නම් අනාගතයේ බිහිවන ජාති, ආගම්, රටවල් නොමැති මනුෂ්‍ය වර්ගයාගේ “අපේ” කමත් එයින් සනිටුහන් කරන්න පුළුවන්. මා මේ කියන්නේ අදින් වර්ෂ 1000 කට පමණ එපිට අනාගතය ගැන (අපේ පැවැත්ම සහතික කර ගන්න පුළුවන් අතීතයට යාමෙන් නම් නොවේ, මේ ගමනේ වඩාත් ප්‍රශස්ත විසඳුම් සොයා යාමෙන්. ඒ ගැන මා කලින් ලියා ඇති. නැවත ලියන්නම්).

ඕවා දැනට අමතක කරමු. ඇති සෙද්දක් නැති වුණත්, මේ ගීතය මා කැමති එකක්. පුළුවන් නම් පද මාලාව සමග ගීතයට සවන් දෙන්න.

I know you’re hurting
Feels like you’re learning
‘Bout life the hard way
And it ain’t working

Seems like forever
That you’ve been falling
It’s time to move on
You’re life is calling, yeah

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta lift
You gotta lift

When you can feel your
Whole body’s aching
What’s left of your heart
It won’t stop breaking
You gotta let go
You took a hit
Time to pick up now
Move on from this

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta

Lift yourself up above all the hurt
Don’t give it
Wipe your eyes and remember
You’re better than this
Let them know
That they took their best shot
And missed
C’mon and lift

This was never meant to be the end
Close the book and start again

[CHORUS]
Cause I know how hard it can get
But you gotta lift
You gotta lift
And sometimes that’s how it is
But I know you’re stronger
Stronger than this
You gotta lift
You gotta lift

Pick up now…
Pick up now…

http://www.azlyrics.com/lyrics/shannonnoll/lift.html

6 Comments

Filed under Music