Tag Archives: මල් වර්ග

බෝතල් බුරුසු!


Red bottlebrush flowers

බෝතල් බුරුසු කියා හැඳින්වෙන පඳුරු ආකාරයේ ශාක වල වර්ග ගොඩක් තියනවා. මේ රතු බෝතල් බුරුසු. මේ දිනවල මී මැස්සන්ගෙන් පිරිලා තියන මේ මල් වල හැඩය බෝතල් බුරුසුවකට සමාන නිසා, ඒ නම යෙදී  තියෙන්නේ. 

Advertisements

6 Comments

Filed under Nature